පොඩි චන්දෙට රෙවෙනවා වගේ තේරිලාද කොහෙද. නොදකින් මුන් වගේ පොන්නයෝ.
2026 අප්‍රේල් කියලා නේද කිව්වේකෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
කාදිනල් කරන්නෙත් මැරිච්ච මළ මිනී ටික විකුණා ගෙන කන එක නේ එක නිසා ඌට ඔවා වැඩි ගාණක් නැහැකාදිනල්ටත් හොඳ වැඩේ
මූ මාස 6ක් කරේ කලින් ආණ්ඩුව කරපු report එක cid එකට දෙන එකද එතකොට