මේ පාරත් පාස්කුවෙන් ගොඩ යන්න හදන්නෙ 🤮🤮

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි චන්දෙට රෙවෙනවා වගේ තේරිලාද කොහෙද. නොදකින් මුන් වගේ පොන්නයෝ.

    පොඩි චන්දෙන් ලපයට රෙවිලා සනිල් රාජපක්සලට ප්‍රාදේශිය සභා බහුතරේ ආවම මතක් කරන්නං. 😂
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගෝඨාභය වගේ උන් කවදාවත් හිරෙ යන එකක් නෑ මේ පේන විධියට....
    පාස්කුවට විතරක් නෙමේ හරි නම් ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයට හි රේ ඉන්න ඕනේ මේ වෙනකොට මුන් දීපූ ටෝක් වල හැටියට.
     
    • Like
    Reactions: War Fighter

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    කොටි ඩයස්පෝරාව කියන දෙයක් තමා අනුරය කරන්නේ.
     
    • Like
    Reactions: Mr Bones

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    මූ මාස 6ක් කරේ කලින් ආණ්ඩුව කරපු report එක cid එකට දෙන එකද එතකොට
    happy sloth GIF


    Anrayya is at work.
     
    • Like
    Reactions: sakuntha1996

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මැරිච්ච මිනිස්සු ටික සේරම එකතු වෙලා ගහගත්ත බෝම්බ සෙට් එකක් ඔයාල දැන් වැඩක් පලක් බලාගෙන ඉන්න
     
    • Haha
    Reactions: supun_sg