මේ පාරෙ යන්න පුලුවන්ද? (පුත්තලම-මන්නාරම )

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මේ පාරෙ යන්න පුලුවන්ද? (පුත්තලම-මන්නාරම )

    1612779485386.png
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Puluwan. Para patta cha. Navy check point 2k depaththema thibba. Habai usa wahana walata witharai yanna puluwan. Car wala wage yanna ba. Yata wadinawa. Habai magadi wahane kadunoth wath sada anathai signaluth na hugak than walata.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    B379....? Not advisable unless on a bike. :oo: Weather dependent and unsealed sections. I haven't taken it as I was advised against it.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    යන්න පුලුවන් කම තිබ්බ, ගිය අවුරුද්දෙ පටන් ගන්න තැන තියන එලුවන්කුලම සපත්තු පාලම කැඩුන, දැන් ඒක හදලද දන්නෙ නෑ.

    එලුවන්කුලම පොලිසියට හරි, විල්පත්තු පාක් ඔපිස් එකට කොල් කරල අහන්න.

    යන්න දෙනව නන් අවුලක් නෑ. කාර්, වෑන් යන්න බෑ. වැහල නන් පාර අලි නාවන වලවල් තියෙන්නෙ, තඩි mud ගොඩවල්. 4WD එකක් ඕනෙ( Jeep, Double Cab ). පායල නන් තනි දූවිලි පාර.
    කිමි 30 තනි කැලේ, ඉතුරු ටිකෙත් කවුරුත් නෑ වගේම ත්මා, ඉන්න එවුන්ට සින්හල්ත් බෑ
    කිමි 30 කඩයක්වත් නෑ. මොකෙක්වත් නෑ. තනියම යන්නත් එපා, අලි ඉන්නව, හැමතැනටම සිගන්ලුත් නෑ. නේවි පොස්ට් තියනව බීච් අයිනට වෙන්න. අතුරු පාරවල් වල යන්න එපා, නඩු දානව අහු උනොත්. පාර පටන් ගන්නෙත්, ඉවර වෙනෙන්ත් නේවි පෝස්ට් වලින්, බෑග් චෙක් කරනවා

    මන් ගියා 2019 බයික් වල.
    පොටෝ ටිකක් දාන්නන්, වැඩේ කියන්නෙ මන් කොහෙ හරි ගියොත් වැඩිය තියෙන්නෙ යන වාහනේ පොටෝ මිසක් එතන පොටෝ නෙවෙයි

    මේ හරියෙන් වගෙ තමා පටන් ගන්නෙ, සපත්තු පාලම තියෙන්නෙ මීට ටිකක් ඉස්සරහින්

    IMG_20191005_132316.jpg

    අර කියල තියන පල්ලියට හැරෙන තැන

    IMG_20191005_134716.jpg

    මැද හරිය

    IMG_20191005_133228.jpg

    IMG_20191005_140144.jpg

    අලි ඉන්නව

    IMG_20191005_135332.jpg

    3/4 විතර ගියාම හම්බෙන් අතුරු පාරකින් දාල මෙතනට ( කුදිරමලේ තුඩුව ) යන්න පුලුවන්. මෙතෙන්ට යන්න දෙන්නෙ නෑ.
    යනව නන් පාක් එකෙ අවසරය ඇතිව යන්න ඔනෙ. අපි 2නෙක් ගියා කැරියො වගෙ, ඉන්නෙ පාක් එක් ඇතුලෙ කියල මතක උනා. අලි. කොටි, වලස්සුත් අමතක උනා

    හෙන වැලි පාරක යන්න ඔනෙ කි මී 5 වගේ. පැය 4 ක් ගියා එට්තනට ගිහින් මේන් රෝඩ් එකට එන්න. බයික් එකෙන් බැහැල අතිනුත් තල්ලු කරන් ගියෙ, ඒතරන් එරෙනව. ජීවිතේට අමතක වෙන්නෙ නෑ

    ගිහින් එනකොට නේවි එකට මාට්ටු උනා, කුනුහරුප ඇහුව පැයක් විතර, බැනල බැනල එව්ව,

    IMG_20191005_155508.jpg

    ඩොරික් බන්ගලාව

    IMG_20191005_181230.jpg
     
    Last edited:

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    යන්න පුලුවන් කම තිබ්බ, ගිය අවුරුද්දෙ පටන් ගන්න තැන තියන එලුවන්කුලම සපත්තු පාලම කැඩුන, දැන් ඒක හදලද දන්නෙ නෑ.

    එලුවන්කුලම පොලිසියට හරි, විල්පත්තු පාක් ඔපිස් එකට කොල් කරල අහන්න.

    යන්න දෙනව නන් අවුලක් නෑ. කාර්, වෑන් යන්න බෑ. වැහල නන් පාර අලි නාවන වලවල් තියෙන්නෙ, තඩි mud ගොඩවල්. 4WD එකක් ඕනෙ( Jeep, Double Cab ). පායල නන් තනි දූවිලි පාර.
    කිමි 30 තනි කැලේ, ඉතුරු ටිකෙත් කවුරුත් නෑ වගේම ත්මා, ඉන්න එවුන්ට සින්හල්ත් බෑ
    කිමි 30 කඩයක්වත් නෑ. මොකෙක්වත් නෑ. තනියම යන්නත් එපා, අලි ඉන්නව, හැමතැනටම සිගන්ලුත් නෑ. නේවි පොස්ට් තියනව බීච් අයිනට වෙන්න. අතුරු පාරවල් වල යන්න එපා, නඩු දානව අහු උනොත්. පාර පටන් ගන්නෙත්, ඉවර වෙනෙන්ත් නේවි පෝස්ට් වලින්, බෑග් චෙක් කරනවා

    මන් ගියා 2019 බයික් වල.

    View attachment 112296

    තව photos තියෙනවානම් දාපන්කෝ මචන්