මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.

    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    කොහොමද බන් එහෙම කියන්නේ. මොකක්ද තර්කය.?මොනවද සාධක?:oo:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10858005_295848297291257_4063628428038236533_n.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    1549450_10202998126824334_5561411639024559269_n.jpg

    01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg01.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රිගේ ඡයග්‍රහණය වලක්වන්න කිසිම ඡගතෙකුට බෑ.ඡනතාව තිරණය කරල ඉවරයි මෛත්‍රි දිනවන්න.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මෛත්‍රිගේ ඡයග්‍රහණය වලක්වන්න කිසිම ඡගතෙකුට බෑ.ඡනතාව තිරණය කරල ඉවරයි මෛත්‍රි දිනවන්න.

    සංගාටවත් බැ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..

    ඔව් බන් දැන් අපේ ගේ ඉස්සරහත් බ්ලොක්. බස් පෝලිමයි. තෙමි තෙමි තමයි අද ඉන්නවෙන්නේ. දවසම වැස්ස. සමහර ඇයෝ යනගමන් කියනවා අපි මේකට ගියාට මයිත්‍රී ටලු චන්දෙ දෙන්නේ.:rofl::rofl: හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.:yes::yes:
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    බලහල්ල මෛත්‍රීට සෙට් වෙලා ඉන්න වුන්
    ආචාර්ය වික්‍රමබාහුග
    චන්ද්‍රිකා ඇතුලු දෑ හිත කාමී පිරිස එලකිරි දීල බලපන්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් දැන් අපේ ගේ ඉස්සරහත් බ්ලොක්. බස් පෝලිමයි. තෙමි තෙමි තමයි අද ඉන්නවෙන්නේ. දවසම වැස්ස. සමහර ඇයෝ යනගමන් කියනවා අපි මේකට ගියාට මයිත්‍රී ටලු චන්දෙ දෙන්නේ.:rofl::rofl: හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.:yes::yes:
    ගෙදර ගිහින් මට ඒගන්න බැරිව හිටියා බොල පාර බ්ලොක් වෙලා.. ටහිකෙන බස් පෝලිමක්.. හතර වටින්ම එනවා.. දුප්පත් මිනිස්සු බය කරලා සමෘද්ධි කපනවා, අරක කපනවා මේක කපනවා කියලා බලෙන් ඇදගෙන යන්නෙ.. කාලකන්නි හැත්ත..:angry:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දිනවන්න දිනවන්න. කමෙන්ට් කරන්න බම්ප් කරන්න...

    අහ් මාතියා සොට්ටෙයා රුපියල් 75යි දෙන්නද දෙන්නද..
    ආ නෝනා සොට්ටෙයා සීරියල් කීස් 10000+ක් රුපියල් 100යි..
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    May 30, 2014
    413
    110
    0
    අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..

    menna badu:lol::lol: