මෛත්රිගේ ඡයග්රහණය වලක්වන්න කිසිම ඡගතෙකුට බෑ.ඡනතාව තිරණය කරල ඉවරයි මෛත්රි දිනවන්න.

අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..

හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.

ඔව් බන් දැන් අපේ ගේ ඉස්සරහත් බ්ලොක්. බස් පෝලිමයි. තෙමි තෙමි තමයි අද ඉන්නවෙන්නේ. දවසම වැස්ස. සමහර ඇයෝ යනගමන් කියනවා අපි මේකට ගියාට මයිත්රී ටලු චන්දෙ දෙන්නේ.හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.
![]()

අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..