මේ පාර අනුරට දෙන අයව මම කොටස් පහකට වර්ග කරනවා..

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    458614049-10212222232908033-7847485124995571911-n.jpg

    මේ පාර අනුරට දෙන අයව මම කොටස් පහකට වර්ග කරනවා..
    **************************

    1) කැපුවත් රතු පාර්ශවයේ සහෝදරයො. ඒ කියන්නෙ 3% ජවිපෙ සෙට් එක.එහෙන් මෙහෙන් හුඳකලා සිද්ධි කිහිපයක් ඇරෙන්න aggressive නෑ.තමන්ගෙ මතවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා.

    2) ඊලඟ සෙට් එක මෙච්චර කල් හැමෝටම දුන්නා මොනා වුනත් කමක් නෑ මෙයාලටත් දීලා බලනවා කියලා experiment එකක් කරන්න බලනවා කියලා හිතන අය. මෙයාලා ටිකක් සංවාද වල ඇක්ටිව්. ගුණ අගුණ කිරලා මැනලා බලනවා.ආසයි බයයි සෙට් එක කියලත් කියන්න පුලුවන්. වැඩි හොද සහ අඩු නරක සසදමින් මේ දවස් වල සැරිසරනවා. මෙයාලා aggresive නෑ ලොකුවට. හැබැයි අත අරින්නෙත් නෑ.සංවාදයේ යෙදිලා හොඳ නරක කතා කරන්න පුළුවන්. ලොකූවට දේශපාලන දැනුමක් නෑ.හොඳ කැම්පේන් එකක් කරලා මෙයාලව ඕනෙ පැත්තකට හරවන්න පුළුවන්.

    3) ඊලඟ සෙට් එක තමයි ලැජ්ජ නහර කපපූ සෙට් එක. මෙයාලා තමයි 76 වසරක සාපයක් ගැන නිතරම කියවන්නේ. මෙයාලගෙ බහුතරයකට එක පාරටම නුවන පහළ වුනේ ගෝඨාභය ගෙනල්ල මදි නොකියන්න කෑවට පස්සෙ.(තාම හිනා යනව මතක් වෙද්දි
    😂
    ). හැබැයි එයාල දැන් බනින,.මෙච්චර කල් එයාල කරේ තියාගෙන ගිය ඒ ශාපලත් කාලයේදී වැඩිපුරම දේශපාලකයන් පස්සෙ ගිහිල්ලා පුද්ගලික වාසි ලබාගෙන තියෙන්නෙත් මේ අයගෙන් බහුතරය.
    දූෂණ වංචා හොයාගෙන හොරු අල්ලලා එයාලගේ වත්කම් රජයට අරගෙන සම්බුව දෙන්න පුලුවන් මාලිමාවට විතරක් කියලා හිතන නිසා අනුරට දෙනවා මේ පාර. එකම අරමුණ සම්බුව දෙන එක. එයාලා ආර්ථික කාරණා ගැන එහෙම ලොකුවට වද වෙන්නෙ නෑ. ඒවා සියල්ල පසු සාධක. මාලිමාව ඒවා කොහොමහරි ගොඩ දාවි කියන විශ්වාසයේ ඉන්නවා. ඒ වගේම ඉතාම දරුණුයි සංවාද වලදි. ගොඩක් වෙලාවට aggressive වෙලා සංවාද වලට එන්නෙ මේ කොට්ඨාසය තමයි. අනිත් අය සියල්ලම කාලෙන් කාලෙට එයාල දරන මතය දරන්න ඕනෙ කියල හිතනවා. ගිය පාර අනිත් මිනිස්සු දේශද්‍රෝහීද නැද්ද කියල තීරණය කරන මීටර් එක තිබුනෙ මෙයාලා ලඟ. ගෝඨගෙන් කෑවට පස්සෙ ජාති ආලය රෙද්ද පල්ලේ බේරුනා.ඒ නිසා මේ පාර අන් මත ධාරීන් බූරුවොද නැද්ද කියල තීරණය කරන්නෙ මෙයාලා
    😁

    4)මේ සෙට් එක අර කවදාවත් ක්‍රිකට් නොබලන, ලංකාව tournament එහෙක සෙමි ආවහම හැමදාම ක්‍රිකට් බලනවා වගේ fb පෝස්ට් දාන සෙට් එක වගේ.ජයග්‍රහණයක් කොතනද තියෙන්නේ ඒකට සෙට් වෙලා අපිත් ඒකෙ කොටස් කාරයෝ කියන්න ආසයි. මේ පාර බහුතරය අනුරට කියලා හිතන නිසා අනුර දිනයි කියල හිතන නිසා අනුරට දීලා winner mentality එක හදාගෙන සතුටින් ඉන්නෙ දැන් .සංවාද වලට එල්ලි එල්ලි එන්නෙ නෑ. ෆොටෝ කමෙන්ට් එකක් වගේ දාලා ටක් ගාලා මාරු වෙනවා.

    5) ඉහත කාණ්ඩ 4 ට අයිති නොවන 2000 න් පස්සෙ සෙට් එක, මෙයාලාගෙ දේශපාලනය ගැන මතක 2015 න් එහාට නෑ. ඒ නිසා මෙයාලා සම්පූර්ණ ස්ටෝරිය දන්නෙ නෑ. තමන්ට මතක දේශපාලන අතීතය තුල ලඟ ලඟම රැවටුන නිසා මේ සැරේ අනුරට දීලා බලනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    Elakiri සෙට් එක :lol:

    3) ඊලඟ සෙට් එක තමයි ලැජ්ජ නහර කපපූ සෙට් එක. මෙයාලා තමයි 76 වසරක සාපයක් ගැන නිතරම කියවන්නේ. මෙයාලගෙ බහුතරයකට එක පාරටම නුවන පහළ වුනේ ගෝඨාභය ගෙනල්ල මදි නොකියන්න කෑවට පස්සෙ.(තාම හිනා යනව මතක් වෙද්දි
    😂

    ). හැබැයි එයාල දැන් බනින,.මෙච්චර කල් එයාල කරේ තියාගෙන ගිය ඒ ශාපලත් කාලයේදී වැඩිපුරම දේශපාලකයන් පස්සෙ ගිහිල්ලා පුද්ගලික වාසි ලබාගෙන තියෙන්නෙත් මේ අයගෙන් බහුතරය.
    දූෂණ වංචා හොයාගෙන හොරු අල්ලලා එයාලගේ වත්කම් රජයට අරගෙන සම්බුව දෙන්න පුලුවන් මාලිමාවට විතරක් කියලා හිතන නිසා අනුරට දෙනවා මේ පාර. එකම අරමුණ සම්බුව දෙන එක. එයාලා ආර්ථික කාරණා ගැන එහෙම ලොකුවට වද වෙන්නෙ නෑ. ඒවා සියල්ල පසු සාධක. මාලිමාව ඒවා කොහොමහරි ගොඩ දාවි කියන විශ්වාසයේ ඉන්නවා. ඒ වගේම ඉතාම දරුණුයි සංවාද වලදි. ගොඩක් වෙලාවට aggressive වෙලා සංවාද වලට එන්නෙ මේ කොට්ඨාසය තමයි. අනිත් අය සියල්ලම කාලෙන් කාලෙට එයාල දරන මතය දරන්න ඕනෙ කියල හිතනවා. ගිය පාර අනිත් මිනිස්සු දේශද්‍රෝහීද නැද්ද කියල තීරණය කරන මීටර් එක තිබුනෙ මෙයාලා ලඟ. ගෝඨගෙන් කෑවට පස්සෙ ජාති ආලය රෙද්ද පල්ලේ බේරුනා.ඒ නිසා මේ පාර අන් මත ධාරීන් බූරුවොද නැද්ද කියල තීරණය කරන්නෙ මෙයාලා
    😁
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    ඔය මොකටවත් අයිති නෑ වගේ තේරෙන අය එතකොට?
     
    මම ආසම සෙට් එක. ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි මුන්ව අවුස්සලා ගන්න පුළුවන් ආතල් එක වෙන කොහෙන්වත් ගන්න බැහැ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    5) ඉහත කාණ්ඩ 4 ට අයිති නොවන 2000 න් පස්සෙ සෙට් එක, මෙයාලාගෙ දේශපාලනය ගැන මතක 2015 න් එහාට නෑ. ඒ නිසා මෙයාලා සම්පූර්ණ ස්ටෝරිය දන්නෙ නෑ. තමන්ට මතක දේශපාලන අතීතය තුල ලඟ ලඟම රැවටුන නිසා මේ සැරේ අනුරට දීලා බලනවා.
    Truth Yes GIF by Sudeep Audio GIFs

    Grade 5 - Mainda Mathiya
    O/Ls - Gothabaya
    A/Ls - Ranil Seeya

    unemployment with UBI - Anurayya
    the great revolution - Namal; the son of lord
     
    • Haha
    Reactions: Clockwork

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    6) මම වගේ කෙලවෙනවා කියලා දැනගෙන , ලංකාවේ උන්ගේ චූන් එක හොද වෙන්න කියලා හිතාගෙන npp එකට දෙන , අනුර ජනාදිපති වෙන ආතල් එක බලන්න කැමති සෙට් එක ! 🥱
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    6) මම වගේ කෙලවෙනවා කියලා දැනගෙන , ලංකාවේ උන්ගේ චූන් එක හොද වෙන්න කියලා හිතාගෙන npp එකට දෙන , අනුර ජනාදිපති වෙන ආතල් එක බලන්න කැමති සෙට් එක ! 🥱
    ලෙසින්ම NPP එක කෙලෝනව කියල දැනගෙන වෙන එකෙක්ව බලද්දි ඌ ඊට වඩා කෙලෝනව කියල පේන හින්ද හිනා වෙවී වෙවී ගිහින් ‘අපි වෙනසකටත් එක්ක මේ පාර මේ ආකාරයට කෙලෝගමු’ කියල ගහන උනුත් ඉන්නව 🙋🏻‍♂️