මේ පාර අවුරුද්දට.....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    කොහාට එන්න වෙන්නේ නෑ කියලා කතාවක් යනවා. ඇත්තද ?? :baffled:

    කැරි කපුටෙක් නිසා කියලා තමයි ආරංචිය.

    uEtI8lx.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    කොහාට එන්න වෙන්නේ නෑ කියලා කතාවක් යනවා. ඇත්තද ?? :baffled:

    කැරි කපුටෙක් නිසා කියලා තමයි ආරංචිය.

    uEtI8lx.jpg
    kaputaaaaaaaaaaaas hit da plane
    lol
     
    • Haha
    Reactions: HmNRazor

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    tv එකේ හිනා වෙයන් රාලේ කියා සින්දුව යද්දී ගහන්න හිතෙනවා පොලේ . කොහා එන්නේ නැති එක හොඳයි මේ කාලේ . ඕක අවොත් එහෙම කුහුකුහු ගාන්න stress එක යන්නත් එක්ක අල්ලගෙන හුකෝනව
     
    • Haha
    Reactions: dilann

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කපුටෙකුයි මයිනෙකුයි සෙට් වෙලා කොහාට එන්න බැරි වෙන්න ගේමක් ගහල
    ඒකට side එකේ ඉදන් ගවයෙකුත් support එක දෙනවා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    සිරාවට උබල කොහෙක් දැක්කද මේපාර ??? 🧐

    ඔක්කොම උන් මේ අවුරුද්දට කපුටු කාක් කාක් කාක් කියන නිසා ඌ එන්නේ නැද්ද ?
     
    • Haha
    Reactions: HmNRazor