මේ පාර අවුරුද්ද

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1649223856386.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ජනාදිපති නිවසේ අවුරුදු , මැදමුලනේ අවුරුදු නම් නැති වෙයි නේද.
    එහෙම වුනොත් ගොඩක් උන් දවි තොර කරගනියිද දන්නෙ නෑ....
    ගෙදර අවුරුදු නොකෑවත් ඕක බලල ඈත් එජකුලේටෙ වෙන මහජනතාවක් ඉන්නෙ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    එහෙම වුනොත් ගොඩක් උන් දවි තොර කරගනියිද දන්නෙ නෑ....
    ගෙදර අවුරුදු නොකෑවත් ඕක බලල ඈත් එජකුලේටෙ වෙන මහජනතාවක් ඉන්නෙ...
    පිස්සුද බන්. පරිලිමෙන්තුවට එන්න වත් නනදසේනය එලි බහින්නේ නෑ මේ ටිකේ. ඌ හැංගිලා ඉන්නේ.
    මට ෂුවර් නැත්තේ ඔය පිස්සා 12 වෙනිදා වගේ ගැසට් එකක් ගහල අවුරුද්ද කල් දායිද කියලා.
    :lol:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    වරෙන් වරෙන්. කොහාට ඇදගෙන වරෙන් පුලුවන් නම් . 🤭
    මේ පාර කොහා නැති සීන් එකක් තියෙන්නේ.
    තොගෙ කනක් ඇහිල ඉවරයක් නැති වෙයි මූ කොහාට ඇන්දුවොත්
     
    • Haha
    Reactions: dilann