හැම පක්ෂෙන්ම වගේ එළ කැබලි ටිකක් බැහැලා ඉන්නවා නේද මිත්‍රවරුනි
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,443 113 Oct 24, 2024 #1 හැම පක්ෂෙන්ම වගේ එළ කැබලි ටිකක් බැහැලා ඉන්නවා නේද මිත්‍රවරුනි
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Oct 24, 2024 #2 ඒකනේ සිංහලු 1993 චන්ද්‍රිකා මහ ඇමති කරලා, ඊලග අවුරුද්දේ ජනාධිපතිත් කරේ.