මේ පාර චන්දෙ ප්‍රධාන තේමාව මොකක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර තිබුන ඒවා;

    1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම

    1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම

    2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම

    2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම

    2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම

    2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
    2024 - ???

    Judge Judy Fool GIF by Amazon Freevee
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත

    කොමියුනිස්ට් වියාප්තවාදයට තිත තබමු
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    තේමාවක් නෑ...................

    ත්‍රිවීල් පදවන අය,
    ගුරුවරු, ලිපිකරු වගේ රජයේ, පුද්ගලික අංශයේ අඩු වැටුප් ලබන අය,
    රැකියා නැති උපාධිධාරීන්, රස්සාවල් නැති රස්තියාදු ගහන අය,
    පහල මධයම පන්තිය කොටසක්,
    පොහොට්ටුවෙන් යම් ප්‍රමාණයක්

    මාලිමාවට...

    ඇත්තම මධ්‍යම පන්තියේ අය,
    සාමාන්‍යය ජීවිතයක් ගතකරන්න ප්‍රමණවත් වැටුපක්, ව්‍යාපාරයක් ඇති අය,
    හොද ව්‍යාපාර පවත්වාගෙන යන අය,
    upper class UNP සාමාජිකයන්, පොහොට්ටු බහුතරය
    රනිල්ට.......

    අඩු ආදායම් ලබන, සමාජ සුබසාධන ලබන ජනතාවගෙන් කොටසක්,
    බහුතර UNP සාමාජිකයන්,
    පොහොට්ටු සුළුතරය
    සජිත්ට.............

    තීරණාත්මක සාධකය සුලු ජන ඡන්ද....
     
    ධම්මික + නාමල් බබා hardcore anti-ranil බයියෝ රඳවා ගන්නවා (චන්ද ලක්ෂ 25)
    රනිල් + බැසිල් softcore pro-ranil බයියො රඳවා ගන්නවා (චන්ද ලක්ෂ 44)

    (බයි එකතුව ලක්ෂ 69)

    රනිල් + සජබෙන් කැඩෙන සෙට් එක ලක්ෂ V1
    රනිල් + වතුකර දෙමලු ලක්ෂ V2
    රනිල් + උතුරේ දෙමලු ලක්ෂ V3

    රනිල්ගේ මුළු එකතුව ලක්ෂ 44 + V1 + V2 + V3

    z-p01-Fuel.jpg