ඉස්සර තිබුන ඒවා;
1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම
1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම
2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම
2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම
2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම
2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
2024 - ???