පක්ෂේ නොබලා ඉන්න හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේ
ස්වාධින එකෙක් හරි කමක් නෑ
ඒ උනාට බන් ස්වාධීන උන් ගේ කිසි Publicity එකක්නෑ නේ
හොද එකෙක් හොයා ගන්න අමාරුය්
පක්ෂේ නොබලා ඉන්න හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේ
ස්වාධින එකෙක් හරි කමක් නෑ
මනාප නෑ පක්ෂේ විතරයිමනාප ක්රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම

ටහිකෙ එතකොට අපේක්සකයො ලිස්ට් එකක් නැද්ද පක්ෂෙට කතිරෙ ගහල කැමති කෙනාටත් කතිරෙ ගහන්ඩ![]()

ජනාධිපතිවරණෙ වගේ තමාටහිකෙ එතකොට අපේක්සකයො ලිස්ට් එකක් නැද්ද පක්ෂෙට කතිරෙ ගහල කැමති කෙනාටත් කතිරෙ ගහන්ඩ![]()
Podi Silva - පොඩි සිල්වා;22612885 said:ඒ උනාට බන් ස්වාධීන උන් ගේ කිසි Publicity එකක්නෑ නේ
හොද එකෙක් හොයා ගන්න අමාරුය්
මේ ක්රමයේ හොද ලක්ශනය තමයි
තමුන්ගෙ ආසනයට වගකියන මන්ත්රී වරයකු පත්වීම.
මනාප බලු පොරය නොමති වීම.
ඡන්දය දිනීමට යම්කිසි අපේක්ශකයකුට විශාල මුදල් ප්රමානයක් වියදම් නොවීම (ඉස්සර ෆුට් සයිකලෙන් ගිහිල්ලා මෑතිවරන ප්රචරන කටයුතු කරල දිනපු අපෙක්ශකයො හිටිය ලන්කාවේ.
පර්ලිමේන්තු මතිවරනයකදී ස්තාවර ආන්ඩුවක් පිහිටුවීමේ හෑකියාව.
තව තියෙනවා පස්සෙ දාන්නම්.
පබ්ලිසිටි බලන්න එපා. උඹලාගේ කොට්ටාසෙන් ඉල්ලන හොඳ උන් කවුද කියලා උඹලාම දන්නවා ඇතිනේ. ඉතින් උගේ චන්ද ලකුණ විතරයි හොයාගන්න ඕන
මනාප බලු පොරය නොමති වීම.
පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්රී වෙනවා![]()

Oka hariyana husthak nemei. Thanikarama paksha balaya rekaganna kaalakanni sirai ponna ranilai karapu yati ugul wedak
සරල සමානුපාතික ක්රමය...ජර්මන් ක්රමය කියලත් කියනවාමේ පාර චන්ද ක්රමය පටන් ගැන්මේ ඉඳලම අවුල්නේ බං. මොකද ඒ? නාම යොජනා බාර දෙන්නෙත් කෑල්ලෙන් කෑල්ල. කළින් මෙහෙම නෑනේ මහ විකාරයක්. දැන් එතකොට මෙදා පාර චන්ද කාඩ් එකේ මනාප ලකුනු කරන්න නැද්ද? දන්න එකෙක් කියපල්ලකෝ.