මේ පාර චන්ද ක්‍රමය මොකක්ද?

පක්ෂේ නොබලා ඉන්න හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේ :baffled:
ස්වාධින එකෙක් හරි කමක් නෑ

ඒ උනාට බන් ස්වාධීන උන් ගේ කිසි Publicity එකක්නෑ නේ
හොද එකෙක් හොයා ගන්න අමාරුය්
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනාප නෑ පක්ෂේ විතරයි :baffled: මනාප ක්‍රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම

    ටහිකෙ එතකොට අපේක්සකයො ලිස්ට් එකක් නැද්ද පක්ෂෙට කතිරෙ ගහල කැමති කෙනාටත් කතිරෙ ගහන්ඩ :baffled:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ ක්‍රමයේ හොද ලක්ශනය තමයි

    තමුන්ගෙ ආසනයට වගකියන මන්ත්‍රී වරයකු පත්වීම.

    මනාප බලු පොරය නොමති වීම.

    ඡන්දය දිනීමට යම්කිසි අපේක්ශකයකුට විශාල මුදල් ප්‍රමානයක් වියදම් නොවීම (ඉස්සර ෆුට් සයිකලෙන් ගිහිල්ලා මෑතිවරන ප්‍රචරන කටයුතු කරල දිනපු අපෙක්ශකයො හිටිය ලන්කාවේ.

    පර්ලිමේන්තු මතිවරනයකදී ස්තාවර ආන්ඩුවක් පිහිටුවීමේ හෑකියාව.

    තව තියෙනවා පස්සෙ දාන්නම්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    Podi Silva - පොඩි සිල්වා;22612885 said:
    ඒ උනාට බන් ස්වාධීන උන් ගේ කිසි Publicity එකක්නෑ නේ
    හොද එකෙක් හොයා ගන්න අමාරුය්

    පබ්ලිසිටි බලන්න එපා. උඹලාගේ කොට්ටාසෙන් ඉල්ලන හොඳ උන් කවුද කියලා උඹලාම දන්නවා ඇතිනේ. ඉතින් උගේ චන්ද ලකුණ විතරයි හොයාගන්න ඕන
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ක්‍රමයේ හොද ලක්ශනය තමයි

    තමුන්ගෙ ආසනයට වගකියන මන්ත්‍රී වරයකු පත්වීම.

    මනාප බලු පොරය නොමති වීම.

    ඡන්දය දිනීමට යම්කිසි අපේක්ශකයකුට විශාල මුදල් ප්‍රමානයක් වියදම් නොවීම (ඉස්සර ෆුට් සයිකලෙන් ගිහිල්ලා මෑතිවරන ප්‍රචරන කටයුතු කරල දිනපු අපෙක්ශකයො හිටිය ලන්කාවේ.

    පර්ලිමේන්තු මතිවරනයකදී ස්තාවර ආන්ඩුවක් පිහිටුවීමේ හෑකියාව.

    තව තියෙනවා පස්සෙ දාන්නම්.

    Oka hariyana husthak nemei. Thanikarama paksha balaya rekaganna kaalakanni sirai ponna ranilai karapu yati ugul wedak
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පබ්ලිසිටි බලන්න එපා. උඹලාගේ කොට්ටාසෙන් ඉල්ලන හොඳ උන් කවුද කියලා උඹලාම දන්නවා ඇතිනේ. ඉතින් උගේ චන්ද ලකුණ විතරයි හොයාගන්න ඕන

    Ethakota kotyaseta waga kiyanne manthree warayada methnam paksheda?

    Manthree waraya pakshe mathayata erehi wela iwath unoth ohuge manthrii duurayata mokada wenne?

    Me kramayedi mantrii warunta monawa unath sabawe kalaya iwara wenakamma ek ek pakshawalata lebuna manthrii duura pramanaya wenasak wenne nedda? Mama ahanne olugedi eha meha karala sabawe balaya wenas karanna puluwanda berida kiyala?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මනාප බලු පොරය නොමති වීම.



    කොහොම හරි පන්දම අල්ලල ලිස්ට් එකට නම දාගත්තනම් ඕන හොරෙක්ට,බලු ඩයල් එකකට දිනන්ඩ පුලුවන්නෙ,හරියටම දන්නවනම් ඉතින් ඒ පක්ෂෙට ඡ්න්දෙ නොදී ඉන්ඩ පුලුවන් ඒත් මනාප ක්‍රමයක් නැති නිසා හොඳ නරක කලවන් පක්ෂ ගැන මිනිස්සුන්ට හිතාගන්ඩ බැරිවෙයි හොඳ අයත් අනාත වෙනව ඒකෙන්.(කලින් S.B දිසානායක,ෆොන්සේකල එහෙම කැපිල ගියේ මිනිස්සු කැමති නැති නිසානෙ)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්‍රී වෙනවා :baffled:


    ඔක්කොම ඉන්නෙ ගෝත හිපාටුවොම තමයි බං. :sorry:
    ඔය ක්‍රමේ උන්ට වාසියි.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Oka hariyana husthak nemei. Thanikarama paksha balaya rekaganna kaalakanni sirai ponna ranilai karapu yati ugul wedak

    ඔය ක්‍රමය ප්‍රදාන පක්ශ දෙකටම වාසි. සුලු පක්ශ වලට අවසියි. නමුත් සුලු පක්ශවල සහය නෑතුව ආන්ඩුවක් පිහිටුවන්න පුලුවන්.(හකීම්ලට ඔනෙ විඩියට ආන්ඩුව නටවන්න බෑ)
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    මේ පාර චන්ද ක්‍රමය පටන් ගැන්මේ ඉඳලම අවුල්නේ බං. මොකද ඒ? නාම යොජනා බාර දෙන්නෙත් කෑල්ලෙන් කෑල්ල. කළින් මෙහෙම නෑනේ මහ විකාරයක්. දැන් එතකොට මෙදා පාර චන්ද කාඩ් එකේ මනාප ලකුනු කරන්න නැද්ද? දන්න එකෙක් කියපල්ලකෝ.
    සරල සමානුපාතික ක්‍රමය...ජර්මන් ක්‍රමය කියලත් කියනවා