මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,064
    34,600
    113
    Ungeth boru kaivaru vitharai matanam hithena danena vidihata. Anika ape paththe JVP eken illanne pendek wage ekek. Melooo rahak ne.

    මම නම් කියන්නේ අවුරුදු 70ක් රැවටුනු එකේ ජවිපෙට මෙදා පාර ගම දීලා බලමු කියලා. මොකද රැවටුනත් අවුරුදු 4නේ බං. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මම නම් ඔය එක පක්ෂයක් ගැනවත් පැහැදීමක් නැ බන්.

    එක තම කියන්නේ බන්, මේ චන්දෙදි ප්‍රධාන පක්ෂවලට අකමැත්ත ප්‍රකාශ කරන්න තියෙන හොදම දේ විකල්ප පක්ෂ වලට චන්දෙ දෙන එක.
    ජවිපෙ වගේ එකකට දෙන්න කැමති නැත්නම් බත්තරමුල්ලේ සීලරතන හිමිගේ එකට හරි දීපන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක තම කියන්නේ බන්, මේ චන්දෙදි ප්‍රධාන පක්ෂවලට අකමැත්ත ප්‍රකාශ කරන්න තියෙන හොදම දේ විකල්ප පක්ෂ වලට චන්දෙ දෙන එක.
    ජවිපෙ වගේ එකකට දෙන්න කැමති නැත්නම් බත්තරමුල්ලේ සීලරතන හිමිගේ එකට හරි දීපන්.
    මේක අයිලන්ඩ් වයිඩ් නැද්ද බන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මම නම් කියන්නේ අවුරුදු 70ක් රැවටුනු එකේ ජවිපෙට මෙදා පාර ගම දීලා බලමු කියලා. මොකද රැවටුනත් අවුරුදු 4නේ බං. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

    ඔවු බන්, ඔන්න හමුදා පොලිසි වල බලය එන චන්දයක්නම් ජවිපෙ වගේ එකකට දෙන එකට බයයි කිවකි (මොකද අපේ උන් තම ඉන්නේ 88/89 නේ ).

    මේ චන්දෙන් තමන්ගේ පැත්තේ පාරවල්, කුණු ටික වගේ දේවල් කලමනකරනෙට විතරනේ බලයක් ලැබෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,600
    113
    වෙන මොකටවත් නෙමේ ගමේ බලය ජවිපෙට දෙන්න ඕන. ගම්වල ඉන්න යූඇන්පී, සන්ධාන, පොහොට්ටු අපේක්ශකයින්ගේ උද්ධච්ච කම බස්සන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මේක අයිලන්ඩ් වයිඩ් නැද්ද බන්.

    දවස ගානේ කුණු එකතු කරන එක කොහොමද බන් අයිලන්ඩ් වයිඩ් වෙන්නේ. මේකෙන් වෙන්නේ අපේ ප්‍රදෙශේ පාලනේ කරන්න කට්ටිය තෝරන එකනේ.

    ප්‍රාදේශීය සභාවක් සුලුපක්ෂයක් හරි ස්වාදීන කණ්ඩායමකට ගිය කියල කොහොමද රටට අවුලක් වෙන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දවස ගානේ කුණු එකතු කරන එක කොහොමද බන් අයිලන්ඩ් වයිඩ් වෙන්නේ. මේකෙන් වෙන්නේ අපේ ප්‍රදෙශේ පාලනේ කරන්න කට්ටිය තෝරන එකනේ.

    ප්‍රාදේශීය සභාවක් සුලුපක්ෂයක් හරි ස්වාදීන කණ්ඩායමකට ගිය කියල කොහොමද රටට අවුලක් වෙන්නේ.
    නැ බන් මම ඇහුවේ සීලරතන හිමිගේ පක්ෂය අයිලන්ඩ් වයිඩ් නැද්ද කියලා. නුවර අයට දෙන්න පුලුවන්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    නැ බන් මම ඇහුවේ සීලරතන හිමිගේ පක්ෂය අයිලන්ඩ් වයිඩ් නැද්ද කියලා. නුවර අයට දෙන්න පුලුවන්ද?

    උබට චන්ද කාර්ඩ් එක අවේ නැද්ද? එකත් එක්ක එනවා ඉල්ලන ඔක්කොම පක්ෂ, අපේක්ෂකයෝ ඔක්කොම විස්තරේ.

    ඒක ජනසෙත පෙරමුණ නැත්නම් නැත්නම් ඔය බැට් එකෙන්, බෝලෙන් වගේ ඉල්ලන ස්වාදීන එකකට දීපන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබට චන්ද කාර්ඩ් එක අවේ නැද්ද? එකත් එක්ක එනවා ඉල්ලන ඔක්කොම පක්ෂ, අපේක්ෂකයෝ ඔක්කොම විස්තරේ.

    ඒක ජනසෙත පෙරමුණ නැත්නම් නැත්නම් ඔය බැට් එකෙන්, බෝලෙන් වගේ ඉල්ලන ස්වාදීන එකකට දීපන්.
    පියුමා එහෙම එකක් දුන්නේ නැ. :sorry::sorry::sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    පියුමා එහෙම එකක් දුන්නේ නැ. :sorry::sorry::sorry:

    හොදට බලපන්, අපේ ජන්ද කාර්ඩ් ටිකත් එක්කම තම ඇවිත් තිබ්බේ ඒ කොලේ.අහල පහල ගෙවල්වල උන්ට ලබිලද බලපන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හොදට බලපන්, අපේ ජන්ද කාර්ඩ් ටිකත් එක්කම තම ඇවිත් තිබ්බේ ඒ කොලේ.අහල පහල ගෙවල්වල උන්ට ලබිලද බලපන්.
    පියුමව මරණ කන්න එපැයි, නැ බන්. එහෙම එකක් නැ.
     
    madusanka_1

    Member
    Feb 4, 2018
    1
    0
    0
    YX4N6tAl.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    පියුමව මරණ කන්න එපැයි, නැ බන්. එහෙම එකක් නැ.

    පියුමා මරන්න කලින් මේක කියපන්කො, උබ ජන්දේ ගැන වෙන ගියපු එකක කිව පොහොට්ටුවට ජන්දේ දෙනවා කියලනේ. දැන් මොකෝ මේ ජනසෙත පෙරමුණක් හොයන්නේ? :P:P:P:oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබට චන්ද කාර්ඩ් එක අවේ නැද්ද? එකත් එක්ක එනවා ඉල්ලන ඔක්කොම පක්ෂ, අපේක්ෂකයෝ ඔක්කොම විස්තරේ.

    ඒක ජනසෙත පෙරමුණ නැත්නම් නැත්නම් ඔය බැට් එකෙන්, බෝලෙන් වගේ ඉල්ලන ස්වාදීන එකකට දීපන්.
    අපිට ආවෙත් නෑ එහෙම ලැයිස්තුවක් නිකන් කාඩ් එක විතරයි ආවේ :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පියුමා මරන්න කලින් මේක කියපන්කො, උබ ජන්දේ ගැන වෙන ගියපු එකක කිව පොහොට්ටුවට ජන්දේ දෙනවා කියලනේ. දැන් මොකෝ මේ ජනසෙත පෙරමුණක් හොයන්නේ? :P:P:P:oo::oo:
    කොහෙද කිව්වේ පොහොට්ටුවට දෙනවා කියලා :angry::angry::angry: