මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

    කියමුද බලන්න?

    ගොඩාක් තරුණ පිරිස නම් ජේ වී පී එක වටා පෙළගැසෙන බවක් පෙනවා.

    කමක් නැහැ තමන්ගෙ අදහස කියන්න .​
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man nan jvp ekata thama elakiriye gatthath siyeta 20k withara jvp innawa...fb eke, net eka use karana anith ayageth thathwe oka thama....ewunata ape game ehema innawa aa mame katada me para
    ''යූ ඇම්පි ''අවුරුදු 30ක විතර ඉදන් එකම උත්තරේ...මහින්දට දෙන එවුනුත් එහෙම්මම තමා
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යහපාලනයට set වුන ඔක්කොම ngo කාරයෝ ටික jvp දැන් ඉන්නේ ඒක නිසා උන්ට දෙන්නෙ නෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දාන්න හිතාගෙන හිටියෙ පොහොට්ටුවට.. ඒ වුනාට අපේ බාප්පා JVP ඉල්ලනවා. ඒ නිසා දෙනවා:P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    Ungeth boru kaivaru vitharai matanam hithena danena vidihata. Anika ape paththe JVP eken illanne pendek wage ekek. Melooo rahak ne.

    උබත් බලන්නේ ස්ත්‍රී දුෂණ, කප්පම්, මන්කොල්ලකරයෙක්ද කොන්ද පන තියෙන වටිනා ජන්දේ දෙන්න ඕනි පොරක් හැටියට?