මේ පාර තොරණ්?

J Starlin

Well-known member
  • Feb 17, 2024
    3,691
    2,952
    113
    Panadura/Wellawatte
    පානදුරේ ගහනවා සුපුරුදු පරිදී මේ සැරෙත් ලොකු එකක්.මේ ගිය සැරේ එක.
    IMG_0870.jpeg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,683
    1
    4,023
    113
    Unknown
    පෝලිම් වල ඉදලා ඔව්ව කන්න බෑ බන්
    මොන දහජරාව දෙනවද දන්නේ නෑ
    මම දැක්ක දන්සලක් පිටිපස්සේ ගෑනියෙක් පොළොවේ ගහ ගහ අඹ පලනවා