ඕකා ඔය හෑල්ල හැම ත්‍රෙඩ් එකේම හල හල යනවා. ඉස්සර මීහරක් පාරවල් වල යද්දී බෙටි හල හල යන්නේ ඒ වගේ. NPP හරිත් නැහැලු. ඉතින් හරි නැත්තං දෙන්න හොඳ පක්ෂේ ඇහුවම කියාගන්න කොන්ද පනත් නෑ.
උබ චන්දෙ නොදුන්නා කියන්නේ අර පල් හොරෙකට උඩට එන්න උදවු කළා වැඩක් තමයි. හොරු සෙට් එක එකතු වෙලා අරින්න යනවා පෙනී පෙනීත් ඔය වගේ බොළඳ කතා කිය කියා චන්දෙ නාස්ති කරනවා නම් උබලට චන්ද අයිතිය ලැබිල වැඩක් තියෙනවද බන්.
2019 gota ta wage rellak thiyenawa .bohodurata 38-40% votes ganna puluwan .ඇති යන්තම් බහුතරයකට ඇත්ත තේරුම් ගිහින්.
2019ත් කට කැඩෙනකම් කිව්වා.
කොහෙද විරුවෙක් ලොකු කරගත්තනේ
හරි දැන් දෙන්න එකක් කියපල්ලකෝ එහෙනම්?
චන්දෙ කටු ගාන එක මෝඩ වැඩක්
jvp ඇරෙන්න අනික් ඔක්කොම හොරු
ඉතින් එකම චොයිස් එක උන් නේ...
හරි ජෙප්පෝ හොරු කියමුකෝ.
එහෙනම් චන්ද කෝල් බිමින් තියලා පුක උලන්න එකේ වෙන්නේ
මොකක් හරි දාපු ගමන් ගොබ්බ ටෝක් එකක් දෙනවා එච්චරයි
සොලුෂන් එක ඇහුවම නරි වාදන . ඔන්න ලංකාවේ පුත්තු![]()
![]()
![]()
හරි ඔය කතාව නම් හරි තමාරට මේ තත්වයට වැටුනේ හොරකම් කිරීම නිසා නෙවි. එක අතුරු ප්‍රශනයක්. හොරු අල්ලන්න ඕනේ කියල කෑ ගහන එක දේශපාලන පක්ෂ බලය ලබගන්න කරන බොලද උපක්‍රමයක්.
අපි මිට වඩා ගැබුරින් රටේ ආර්ථික ප්‍රශ්නය දෙස බලන්න ඕනේ. රට කඩ වැටුනේ රටේ මුලික ආර්ථික ප්‍රතිපත්ති වැරදි නිසා.
ඒ ප්‍රතිපත්ති ටික හරි මගට ගන්න ඕනේ. මේක ඉතාම දුෂ්කර කාරියක්
(1) රජයේ ආයතන අඩු කරන්න ඕනේ. (පුද්ගලික කරණය, ප්‍රතිසන්විදනය වගේ) . රටේ අදායමෙන් වැඩි කොටසක් රජයේ ආයතන නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. රජයේ ආයතනවල අකාර්යක්ෂමතාව රට වැටීමට ලොකු හේතුවක්.
(2) පුද්ගලික වියාපාර ශක්තිමත් කිරීම සහ අපනයන දිරි ගැන්වීම
(3) සුබසාදන අඩු කරන්න, රජය මැදිහත්වී මිල පාලනය අඩු කිරීම
(4) විදේශ අයෝජයන දිරි ගැන්වීම
අමුවෙන්ම කියනවනම් රටේ ආර්ථිකය "දක්ෂිණාංශික" පැත්තට බර වෙන්න ඕනේ. මේක කරන්න පුළුවන් කියල විස්වාස කරන කාටහරි චන්දෙ දෙන්න. නැතිනම් වෙන්නේ අපි අයිත් ටික කාලෙකින් රට වලපල්ලට යන එක.
ඔව් මේ ඉන්න අයටම කියල තමයි ගොඩ දාන්න පුළුවන්. වෙන විකල්පයක් නැහැ.හරි ඔය කතාව නම් හරි තමා
මුල ඉදන් සිස්ටම් එකෙක් නැති කම නේ මචන් ප්‍රශ්නේ උනේ. මුලික ආර්ථික ප්‍රතිපත්ති විතරක්ම නෙමේ
දැන් තියන ප්‍රශ්නේ එක නෙමේ. අපි කෙලින්ම කතා කරමුකෝ
jvp එක හොරුද නැද්ද හදයිද නැද්ද දන්නේ නැති ගනයේ
ඉතුරු හැම එකාම අනිවාර්යෙන් හොරෙක් නැත්නම් හොරුන්ට ගවුනු එකෙක්.
අනික් අතින් මහජනයා ෆොස් කරනවා එකක් තොරපන් කියල
මහා පරිමාණයෙන් චන්දෙ කටු ගෑවොත් අනික් පිල කොමත් දිනවනවා (ප්‍රකාශිත චන්ද % මත එක අවලංගු වෙනවද දන්නේ නැ )
දැන් මොකක්ද කරන්නේ?
මචන් මේ සිස්ටම් එකේ ඉන්න උන්ටම දීලා තමා මේක ගොඩ දාගන්න වෙන්නේ.
මම හිතන්නේ මචන් නිතිය හරියටම ස්වාදින කළා නම් මේ සේරම හරියනවා කියලඔව් මේ ඉන්න අයටම කියල තමයි ගොඩ දාන්න පුළුවන්. වෙන විකල්පයක් නැහැ.
මුලික ආර්ථික ප්‍රතිපත්ති තමයි මුලික ප්‍රශ්නය.
දුෂණය, අකාර්යක්ෂමතාව, ගසාකෑම් එන්නේ හරියට ආර්ථික මොඩෙල් එක වැඩ නොකරහම. උදාහරණයක් විදියට වියාපාර කරන ආණ්ඩුවේ ආයතනයක දුෂණ තියෙන්න පුළුවන්.
එක වලක්වන්න දුෂණ කරන්න නැති පුද්ගලයෙක් එක පාලනය කරන්න දමන්න පුළුවන්. එත් system එකම හැදිලා තියෙන්නේ අකාර්යක්ෂමතාව මත නම් ඒ පුද්ගලයා දැම්ම කියල වැඩක් නැහැ.
කරන්න ඕනේ එක විදියක් තමයි ආයතනය පුද්ගලිකකරණය කිරීම . එතකොට ලාබය අරමුනුකරන නිසා දුෂණය කරන එක වලක්වන්න, කාර්යක්ෂමතාව වැඩි කරන්න ඉබේම පියවර ගන්නවා. රටට ජනතාවට බරක් නැහැ
මම හිතන්නේ මචන් නිතිය හරියටම ස්වාදින කළා නම් මේ සේරම හරියනවා කියල
දැන් ප්‍රැක්ටිකල් එකක් ගමුකො
ඔන්න රාජ්‍ය ආයතනයක මහා පුටුවේ එකෙක් ඉන්නවා. උට ඔර්ඩර් එකක් පාස් කරගන්න හරි ආපු ටෙන්ඩර් එකකින් වමට ගහන්න හරි ඕනේ. ඌ අදුරනව ඇමතියා. ඇමතියා ප්‍රසිඩන්ට් දනනවා. මේක චෙන් එකක්. අරු දන්නවා ගේමක් ගියොත් උව බේරගන්න උඩ චෙන් එකක් ඉන්නවා කියල.
නිතිය ජනපතිටත් නවන්න බැරි නම් ඕක වෙන්නේ නැනේ. එහෙම වෙලා මුල අව්රුද්ද වගේ වෙයි. පස්සේ සෙට් එකට පාර වැදිලා හිරේ එහෙම යනකොට දැනෙනවනේ දැන් වැරදි කලොත් බේරන්න බෑ කියල.
රටක රජයක් යටතේ පවතින්න ඕනේ දේවල් ප්‍රයිවට් කරන එක එච්චර හොද දෙයක් නෙමේ මචන් කාරනා ගොඩක් නිසා.
අනික් පැති දන්නේ නෑ,
පුත්තලම් දිස්ත්‍රිකේ බරටම මාලි මාවට.
මෙපාර නම් හොදම එකෙන් පුකේ ඇරගන්නවා සිංහළු
බලමුකෝ අනුර අරගෙන කොරණ හැටි![]()
ලංකාවේ තිබුන ඔක්කොම ලාබ ලබන ව්‍යාපාර ටික ජනසතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ශේවත්,ඒ වෙන්කොට පුද්ගලික අංශෙට දීලා තිබුන එයාර් ලයින් එක,පාඩු ලබන ව්‍යාපාර පනත වගේ ඒවා ගෙනල්ලා වන්දි නොදී පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගත්ත නාකි මයිනාගේ පක්ශෙට හරි මුකුත් නොකියා jvp එකට බනින්නේ ඇයි බන්?බය වෙන්න එපා , වැඩිම උනොත් ජෙප්පෝ ඇවිත් ඔයාගේ hosting services එක ජනසතු කරයි
ජෙප්පෝන්ගේ තියෙන්නේ රැඩිකල් කොමියුනිස් ප්‍රතිපත්ති, ඔව් කතාව ඇත්ත... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන්නෙක් එක්තරා විදිහක පේප්පෝ වර්ගයක් තමා උනුගේ ප්‍රතිපත්ති වලත් තියෙනවා කොමියුනිස් මතවාද...ලංකාවේ තිබුන ඔක්කොම ලාබ ලබන ව්‍යාපාර ටික ජනසතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ශේවත්,ඒ වෙන්කොට පුද්ගලික අංශෙට දීලා තිබුන එයාර් ලයින් එක,පාඩු ලබන ව්‍යාපාර පනත වගේ ඒවා ගෙනල්ලා වන්දි නොදී පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගත්ත නාකි මයිනාගේ පක්ශෙට හරි මුකුත් නොකියා jvp එකට බනින්නේ ඇයි බන්?
ලංකාවේ තිබුන ඔක්කොම ලාබ ලබන ව්‍යාපාර ටික ජනසතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ශේවත්,ඒ වෙන්කොට පුද්ගලික අංශෙට දීලා තිබුන එයාර් ලයින් එක,පාඩු ලබන ව්‍යාපාර පනත වගේ ඒවා ගෙනල්ලා වන්දි නොදී පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගත්ත නාකි මයිනාගේ පක්ශෙට හරි මුකුත් නොකියා jvp එකට බනින්නේ ඇයි බන්?