මේ පාර නම් අහන දකින හැමෝම ජවිපෙ වගේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    ඒ වගේ.මමත් හිතුවේ social media සංදර්ශනයක් විතරක් වෙයිද දන්නේ නෑ කියලා. හැබැයි හිතුවට වඩා ලොකු රැල්ලක් තියෙනවා වගේ ඇත්තටම. සුපිරිම බයි අයියා කෙනෙක්ට කතා කරා මනුස්සයා මට කියනවා මේ සැරේ NPP දාමු මල්ලි බය කරන්නත් එක්කලු. හැබැයි කිව්වා විධියට මේ සැරේ මහින්දලා බය කරන්න NPP දීලා ඊළඟ ඡන්දෙ ආයෙත් පොහොට්ටුවට දෙන සීන් එකක් ද දන්නේ නෑ හිතේ තියෙන්නේ 😬🙄 හැබැයි NPP ආවොත් ලොකු game එකක් ගහලා මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න වෙයි. නැත්තන් ඉතින් ඊළඟ ගැලවුම්කාරයා කියලා නාමල්ට හරි සජිත්ට හරි මිනිස්සු ආයෙත් ඡන්දෙ දෙයිද කියන්නත් බෑ.ආයේ කවදාවත් ගොඩ ඒමක් නම් නැතිවෙයි එහෙම වුණොත්
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනික් පැති දන්නේ නෑ,
    පුත්තලම් දිස්ත්‍රිකේ බරටම මාලි මාවට.

    හොරකම නැතිකරණ ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරණ ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ වගේ.මමත් හිතුවේ social media සංදර්ශනයක් විතරක් වෙයිද දන්නේ නෑ කියලා. හැබැයි හිතුවට වඩා ලොකු රැල්ලක් තියෙනවා වගේ ඇත්තටම. සුපිරිම බයි අයියා කෙනෙක්ට කතා කරා මනුස්සයා මට කියනවා මේ සැරේ NPP දාමු මල්ලි බය කරන්නත් එක්කලු. හැබැයි කිව්වා විධියට මේ සැරේ මහින්දලා බය කරන්න NPP දීලා ඊළඟ ඡන්දෙ ආයෙත් පොහොට්ටුවට දෙන සීන් එකක් ද දන්නේ නෑ හිතේ තියෙන්නේ 😬🙄 හැබැයි NPP ආවොත් ලොකු game එකක් ගහලා මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න වෙයි. නැත්තන් ඉතින් ඊළඟ ගැලවුම්කාරයා කියලා නාමල්ට හරි සජිත්ට හරි මිනිස්සු ආයෙත් ඡන්දෙ දෙයිද කියන්නත් බෑ.ආයේ කවදාවත් ගොඩ ඒමක් නම් නැතිවෙයි එහෙම වුණොත්
    දැන් උබ ඔය කිව්ව දේ ගැන හිතලා බලපන්. එහෙම මිනිස්සු ආයි ආපිට චන්දෙ දුන්නම උන්ට වගේම ලංකාවේ නම් ඉන්නේ උබලටත් එක්කම තමා හේනේ වදින්නේ. ඒ නිසා ඒ වගේ වෙලේට ජෝක් එකකට ගන්නේ නැතුව සීරියස් කියපන්. එහෙම උනාම උනුත් ටිකක් හිතන්න ගන්නවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    නිකමට ගෘප් එකකට එබිලා බැලුවා..වෙනදට දේශපාලනේ ගැන කතාවත් කරන්නේ නැති අය සෙට් වෙලා.රැල්ලක් ගහන්වා.වෙන දෙයක් බලමු
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,220
    1,444
    113
    Morally Bankrupt Sri lanka
    Karl Marx Deal With It GIF by Amy

    Communism Deal With It GIF

    මාක්ස්වාදි ලෙනින්වාදි කොල්ලා ටික
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සින්හල චන්ද වලින් 30% -40% වගේ NPP වලට තියන තත්වයක් තියෙන්නේ. නාගරික 50% ට කිට්ටු කරනවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගූ ගිහින් ඉන්නේ පොන්නයෝ රැලට. මඩ ගහන ලෙවල් එකෙන්ම හිතාගනින්කෝ රෙවිලා තියෙන විදිය. කියන්න point එකකුත් නැති එකේ හැමදාම 88/89 වැකි ටික රිපීට් කර කර ඉන්නවා 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ඇති යන්තම් බහුතරයකට ඇත්ත තේරුම් ගිහින්.
    2019ත් කට කැඩෙනකම් කිව්වා.
    කොහෙද විරුවෙක් ලොකු කරගත්තනේ 🥲
    තේරෙනවා පකක් . ජන්දෙන් පස්සේ බලපන් වෙන දේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    kari naki hampada hukannalata kela wela yanna JVP thama denna ona
    පට්ට ඇරියස් කවර් වීමක් මේ පාර වෙන්න යන්නේ.. ජෙප්පො කෙහෙල් කොටේකට නොමිනේෂන් දුන්නත් චාන්ස් එකක් වදින සයිස් 🤭.... ආතල්..ආතල්

    තේරෙනවා පකක් . ජන්දෙන් පස්සේ බලපන් වෙන දේ
    මීට වඩා තව මොනවා වෙන්නද බං? උඹලා තවමත් මේ නාකි පකයි ගැන හෝප්ස් තියන් ඉන්නවා කියන්නේ...අනේ මන්ද 🤷
    ------ Post added on Jan 23, 2023 at 4:08 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    අප්පට හුකෝගන්න යන්නෙ :lol:

    ෆුල් ආතල් පොට්පොට් වගේ කුබුරු කොටවයි අල්ලන්

    ගෝතයාට කියල පුකේ අරන් අවුරුදු 5ක් ගියේ නෑ තාම ගොන්නුන්ට සනීප වෙලා නෑ
     
    Last edited:
    • Love
    Reactions: monson

    Sen-lu

    Well-known member
  • අප්පට හුකෝගන්න යන්නෙ :lol:

    ෆුල් ආතල් පොට්පොට් වගේ කුබුරු කොටවයි අල්ලන්

    ගෝතයාට කියල පුකේ අරන් අවුරුදු 5ක් ගියේ නෑ තාම ගොන්නුන්ට සනීප වෙලා නෑ
    මොකාට දුන්නත් අප්පට හුකෝගන්න සීන් එකක්නෙ බං තියෙන්නෙ.