මේ පාර නම් අහන දකින හැමෝම ජවිපෙ වගේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පොන්ට මොන චන්දද බං. ඕකුන්ට කව්රුත් චන්දේ දෙන්නේ නෑ.
    මේපාර එන්නේ බූරු පුතානෝ.
    ඊළඟ පාර මෝඩ පුතානෝ.

    ලප සිඤ්ඤෝට 3% වැඩිම 5% වෙයි. ඒකත් වැරදිලා.🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හොරකම නැතිකරණ ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරණ ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    පොහොට්ටුවෙ දාර බයියෙක් ජෙපි වෙන්න ගිහාම ☝️😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    මෙපාර නම් හොදම එකෙන් පුකේ ඇරගන්නවා සිංහළු🤣

    බලමුකෝ අනුර අරගෙන කොරණ හැටි🤣🤣🙄🤣🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,869
    113
    සේදවත්ත
    පට්ට ඇරියස් කවර් වීමක් මේ පාර වෙන්න යන්නේ.. ජෙප්පො කෙහෙල් කොටේකට නොමිනේෂන් දුන්නත් චාන්ස් එකක් වදින සයිස් 🤭.... ආතල්..ආතල්


    මීට වඩා තව මොනවා වෙන්නද බං? උඹලා තවමත් මේ නාකි පකයි ගැන හෝප්ස් තියන් ඉන්නවා කියන්නේ...අනේ මන්ද 🤷
    ------ Post added on Jan 23, 2023 at 4:08 AM
    කියපන් මට ඉන්න තරුණ නායකයෙක් උබලගේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Dakunu ratee thathee kohomada

    Baiyonge Kingdom ekee situation eka kohomada ? okun thama aiyth dunnoth denne
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඒ වගේ.මමත් හිතුවේ social media සංදර්ශනයක් විතරක් වෙයිද දන්නේ නෑ කියලා. හැබැයි හිතුවට වඩා ලොකු රැල්ලක් තියෙනවා වගේ ඇත්තටම. සුපිරිම බයි අයියා කෙනෙක්ට කතා කරා මනුස්සයා මට කියනවා මේ සැරේ NPP දාමු මල්ලි බය කරන්නත් එක්කලු. හැබැයි කිව්වා විධියට මේ සැරේ මහින්දලා බය කරන්න NPP දීලා ඊළඟ ඡන්දෙ ආයෙත් පොහොට්ටුවට දෙන සීන් එකක් ද දන්නේ නෑ හිතේ තියෙන්නේ 😬🙄 හැබැයි NPP ආවොත් ලොකු game එකක් ගහලා මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න වෙයි. නැත්තන් ඉතින් ඊළඟ ගැලවුම්කාරයා කියලා නාමල්ට හරි සජිත්ට හරි මිනිස්සු ආයෙත් ඡන්දෙ දෙයිද කියන්නත් බෑ.ආයේ කවදාවත් ගොඩ ඒමක් නම් නැතිවෙයි එහෙම වුණොත්
    කොහොමත් ආය ගොඩ ඒමක නැති එකේ,
    මේ පාර NPP දෙමු.

    මාත් මේ පාර NPP සපෝට්. මේකෙ poll එකක් දාලම තීරණය කලේ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඇති යන්තම් බහුතරයකට ඇත්ත තේරුම් ගිහින්.
    2019ත් කට කැඩෙනකම් කිව්වා.
    කොහෙද විරුවෙක් ලොකු කරගත්තනේ 🥲

    ගමේ දුප්පත් චන්ද නෑ බං
    මද්‍යම පාන්තික චන්ද ටිකක් වැටෙයි වැඩිපුර
     
    • Like
    Reactions: siri_ayya

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ජෙප්පොන්ට මොන චන්දද බං. ඕකුන්ට කව්රුත් චන්දේ දෙන්නේ නෑ.
    මේපාර එන්නේ බූරු පුතානෝ.
    ඊළඟ පාර මෝඩ පුතානෝ.

    ලප සිඤ්ඤෝට 3% වැඩිම 5% වෙයි. ඒකත් වැරදිලා.🤣
    20% යනවා පගෝ මේ පාර
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අප්පට හුකෝගන්න යන්නෙ :lol:

    ෆුල් ආතල් පොට්පොට් වගේ කුබුරු කොටවයි අල්ලන්

    ගෝතයාට කියල පුකේ අරන් අවුරුදු 5ක් ගියේ නෑ තාම ගොන්නුන්ට සනීප වෙලා නෑ
    මයිනොන්ගෙන් කෑවා, කපුටන්ගෙන් කෑවා, පබයොන්ගෙන් කෑවා, සමනලයන්ගෙන් කෑවා. ගෝතයන්ගෙන් කෑවා.
    උභලා කිසි දෙයක් නොවුණා වගේනෙ බං කතාව :ROFLMAO:

    ගමේ දුප්පත් චන්ද නෑ බං
    මද්‍යම පාන්තික චන්ද ටිකක් වැටෙයි වැඩිපුර
    මම නම් කැමති මෙහෙමම තව අවුරුදු ගාණක් යනවනම්.
    ඔය ගම්වල ගොන්නු හැදෙන්නෑ නැත්නම්
    ------ Post added on Jan 23, 2023 at 9:09 PM
     
    • Like
    Reactions: HAneo

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මයිනොන්ගෙන් කෑවා, කපුටන්ගෙන් කෑවා, පබයොන්ගෙන් කෑවා, සමනලයන්ගෙන් කෑවා. ගෝතයන්ගෙන් කෑවා.
    උභලා කිසි දෙයක් නොවුණා වගේනෙ බං කතාව :ROFLMAO:


    මම නම් කැමති මෙහෙමම තව අවුරුදු ගාණක් යනවනම්.
    ඔය ගම්වල ගොන්නු හැදෙන්නෑ නැත්නම්
    ------ Post added on Jan 23, 2023 at 9:09 PM
    ඔහොම තමා සමහර එවුං. උං එක්ක තමා මේ පාර ගේම තියෙන්නෙ ඡන්දෙට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු :lol:



    ටිං ටිං සිල්වා මොකෝ මේ උගුර බල්ලෝ කාලා වගේ තප්පුලන්නේ. 😂
    මේ වගේ ගැලරි ජෝක් දෙන උන්ද ජෙප්පෝ කියන්නේ🤭
    අය්යෝ සංසාරේ
    සමාජවාදයේ අරුනලු ගේන්න මෙච්චර තප්පුලන්න ඕනද
    88 -89 නියමෙට ගෙනාවේ අරුනලු😜
    අරුනලු ගේන්න ඉස්සෙල්ල මුගේ ලබ්බ බහී වගේ තප්පුලන විදියට 😂 😜 😂

    ------ Post added on Jan 23, 2023 at 9:47 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,869
    113
    සේදවත්ත
    Compared to naki maina & ponil? Is that even a question? 🤭
    අහපු ප්‍රශ්ණේට උත්තර දියන් කෝ . 50 පැන්න උන් තරුණ නායකයෝද . එතකොට අර ෆින්ලන්ඩ් වල අගමැති , කැනඩාවේ අගමැති උන් ලදරුවොද . උබ කියනම් මයිනා ගැන බයිඩන් වගේ චේන් පැනපු උන් ඔය ඇමරිකාව දුවන්නේ අර පුටින් යුද්ද කරන්නේ
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මාරුවෙන් මාරුවට ඇරගන්නකොටත් ආතල් එකක් තියෙනව

    2030 නාමල්
    Lankawe minissu moda wesa gaanu wage
    Maruwen maruwata arala yanawa sallith nodi
    Eth mattuwenne na

    Moda wesa ganu tikata therenne na weradda thiyenne thaman athey kiyala

    Ithin hukala salli nodi giyapu eunta bena bena thawa eunta hukanna denawa moda wesa ganu