මේ පාර නම් රනිල්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    කාටත් %50ක් ගන්න බැරිවෙන්න වැඩ කරනවා
    1. රනිල් සහය කරු වෙනම
    2. මෙත්‍රී සහය සජිත් වෙනම ඇතැම් විට ජෙප්පෝ සෙට් වෙයි

    මේ දෙකේම දෙවැනි මනාපය අනිත් පැත්තට ගහන්න කියනවා කරුට සහය දෙන අය සජිත්ට දෙවැනි මනාපේ ගහනවා සජිත්ට සශය දෙන අය රනිල්ට මානාපේ ගහනවා දෙවැනි මනාපෙන් දිනන්න බලනවා

    මේක තමයි ප්ලැන

    වැඩක් වෙන්නේ නෑනේ... සජිත් කරැ වෙන වෙනම ආවත් වැටෙනේ යු එන් පි චන්ද ටිකමනේ. වැඩිපුර දෙය නැ. අනික දෙවනි මනාපය පලවනි මනාපයට එකතුවෙලා තමයි අවසාන පිලිතුර ලැබෙනේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මේ පාර නම් රනිල්ට කෙල වෙනවා කියලා හිතෙන් නැද්ද? හැම පැත්තෙන්ම pressure

    පෙරුමාල් උඹ ඇත්ත කියන වෙලාවලුත් තියෙනවා නේද
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිස්සුද ඕනෙනම් මෙන්න මේක බුක්මාර්ක් කරගනින්.. ඔහොම ඇදලා ඇදලා රනිලා දෙනවා සජිතට අපේක්ෂකකම.. සජිතා ගෝටට පරදිනවා ලොවෙත්.. ඒ පරදුනහම රනිලා කියනවා මම කිව්වේ ඕකට දිනන බැහැ කියලා. ඔන්න මගේ අතේ දැන් වරදක් නැහැ කියලා. පුක ඉරාගත්තු සජිත් පාක්ෂිකයෝ ආයෙම රනිල් සර්ද පුක පුදනවා.. ඉරිච්ච පුකවල් මහලා කරලා, රනිල් සර්යුයි ගෝටා ජනපතියි එකතු වෙලා දෙකෝටි හැටපන්ලක්ෂයක පොන්න හුකන්නලා හුකන්නිලා ටික කට ඇඩ්‍රස් නැතුව යන්න වැලි දාලා අරිනවා අවුරුදු පහක්.. පයිව් ඉයර්ස් මා ප්‍රෙන්.. පයිව් පකින් ඉයර්ස්..

    spot on :rofl::rofl::rofl:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාලා අනාවැකිය කියන්නම්.. ගෝටා ජනාදිපති වෙනවා අනිවාර්යෙන්.. හැබැයි ඔය කියන දේවල්නම් ලොවෙත් කරන්නේ නැහැ. පාර්ලිමන්ට් එක විසුරවලා ආයේ මහා චන්දෙට ගිහින් හකීම් එක්ක බුදියලා බදුර්දීන් එක්ක ඩිල් දාලා මේ කරන ටිකම ගෝටත් කරනවා. වෙනසක් නැහැ.

    :baffled::baffled::angry::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් වෙන්නේ නෑනේ... සජිත් කරැ වෙන වෙනම ආවත් වැටෙනේ යු එන් පි චන්ද ටිකමනේ. වැඩිපුර දෙය නැ. අනික දෙවනි මනාපය පලවනි මනාපයට එකතුවෙලා තමයි අවසාන පිලිතුර ලැබෙනේ.
    who is giving a second preference man....lol.....:rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පිස්සුද ඕනෙනම් මෙන්න මේක බුක්මාර්ක් කරගනින්.. ඔහොම ඇදලා ඇදලා රනිලා දෙනවා සජිතට අපේක්ෂකකම.. සජිතා ගෝටට පරදිනවා ලොවෙත්.. ඒ පරදුනහම රනිලා කියනවා මම කිව්වේ ඕකට දිනන බැහැ කියලා. ඔන්න මගේ අතේ දැන් වරදක් නැහැ කියලා. පුක ඉරාගත්තු සජිත් පාක්ෂිකයෝ ආයෙම රනිල් සර්ද පුක පුදනවා.. ඉරිච්ච පුකවල් මහලා කරලා, රනිල් සර්යුයි ගෝටා ජනපතියි එකතු වෙලා දෙකෝටි හැටපන්ලක්ෂයක පොන්න හුකන්නලා හුකන්නිලා ටික කට ඇඩ්‍රස් නැතුව යන්න වැලි දාලා අරිනවා අවුරුදු පහක්.. පයිව් ඉයර්ස් මා ප්‍රෙන්.. පයිව් පකින් ඉයර්ස්..

    පයිව් ඉයර්ස් මා ප්‍රෙන්.. පයිව් පකින් ඉයර්ස්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රනිල් සර්යුයි ගෝටා ජනපතියි එකතු වෙලා දෙකෝටි හැටපන්ලක්ෂයක පොන්න හුකන්නලා හුකන්නිලා ටික කට ඇඩ්‍රස් නැතුව යන්න වැලි දාලා අරිනවා අවුරුදු පහක්.
    :lol: :lol:

    Niyama anawaki.
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පොන්නය ආතල් එකට එක එකාට පුක දික් කාරාට මේ පාරනම් ඔක්කොම බලෙන්ම පුක්ශකය කරන සීන් එකක් පේනව..කැබිනට් එක ඇතුලෙම පුක පලල එලියට දැම්ම කියන්නෙ පොන්නයට දැන් නම් යන එන මන් නැ වගේ..
    එහෙමද පොන්ස්?
     
    • Wow
    Reactions: nalin0001