Questions මේ පාර පාර්ලිමේන්තුවට කිරිකෝඩු කියක් වගේ යන්න ඇතිද?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ඇයි හයිවේ එකෙන් උස්සපුවා . ඒවට කේස් යනවා දැන්
    Ai hantana eli karala idam allagaththa meki, kari allai

    Highway eke palam udin yanna onee than walata pas purawala thama hadala tynne

    Ai langadi kotasak oke kadan watuna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Ai hantana eli karala idam allagaththa meki, kari allai

    Highway eke palam udin yanna onee than walata pas purawala thama hadala tynne

    Ai langadi kotasak oke kadan watuna
    දැක්කා දැක්කා . ඔය ආව සෙට් එකෙන් 5-6 මොනාම හරි කේස් වලට සෙට් වෙනවා .
    සජියගෙත් සල්ලි ප්‍රින්ට් කරපු එක එම ඇද්දනම් ඌත් ඉවරයි .

    යනවනම් යවන්න පුලුවන් අනික් සැට් එකම
     
    • Love
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    එක තමා කරන්නේ මම පත් උන් නෑනේ එවට බලය දෙන්න පාර්ලිමේන්තුවේ . එකෙක්ව යැව්වා පිලිකන්නෙන් මූව යවනවා වහලෙන් .
    තෝ මම පත් කරනවා පාර්ලිමේන්තුවේ කක්කුස්සි හෝදන්න🤣
     
    • Like
    Reactions: Mr.Robot

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    තෝ මම පත් කරනවා පාර්ලිමේන්තුවේ කක්කුස්සි හෝදන්න🤣
    අවුලක් නෑ පඩි තමා ඕනේ. පැය 3-4 වැඩ ඉවරයි , ඇක්සස් හම්බෙනවා මැති ඇමතිලාට පාඩු නෑ .
     
    • Haha
    • Like
    Reactions: 2osama and Mr.Robot

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    දැක්කා දැක්කා . ඔය ආව සෙට් එකෙන් 5-6 මොනාම හරි කේස් වලට සෙට් වෙනවා .
    සජියගෙත් සල්ලි ප්‍රින්ට් කරපු එක එම ඇද්දනම් ඌත් ඉවරයි .

    යනවනම් යවන්න පුලුවන් අනික් සැට් එකම
    Aniwa adinna onee oya case. Owa atha arinawa kynne npp ekath iwarai
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මාතර කෙල්ලෝ නැද්ද සාමානය ලස්සනක්වත් තියන.

    මාතර කෙල්ලො ලස්සනයි බන් ඉතින් ... මේ පාර Parliament ගියෙ නැ Young කෙල්ලෙක් 😴
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    180 ක් වත් ඇති වගේ නේද?
    184ක් out ලු බන් 220න්.
    Jvp පරන සෙට් එක 10-15ක් ඇති. එතකොට අලුත් 170ක් ඇති