මේ පාර බොරු කාරයන්ට ඡන්දෙ දෙන්න එපා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඔබලා රවටිටපු බොරු කාරයන්ට ඡන්දෙ දෙන්න එපා එක පාරක් මෝඩයෙක් උනාට කමක් නැහැ දෙවෙනි පාරටත් මෝඩයෙක් වෙන්න එපා🤣🤣🤣
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    සිරා. free wifi volkvagon එකී නොකී බොරූ දාහක් ගහපු සජබෙටයි සීයටයි ඡන්දෙ වැරදිලාවත් දෙන්න එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    සිරා. free wifi volkvagon එකී නොකී බොරූ දාහක් ගහපු සජබෙටයි සීයටයි ඡන්දෙ වැරදිලාවත් දෙන්න එපා
    අහ ඇයි උගන්ඩාවේ ඩොලර් , නාමල් බේබිගේ ලැම්බෝගිනි 🤣
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අහ ඇයි උගන්ඩාවේ ඩොලර් , නාමල් බේබිගේ ලැම්බෝගිනි 🤣
    ආ ඒවා කමින් සූන්. පුකෙත් එක්කන් බඩු යවන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉදපන්. මාස දෙකෙන් උප්පැන්න දෙන්නෙ නැතුව. චන්ද දිනලා අවුරුදු 5ක් ආන්ඩු කරපු උන්ගෙ බොරු පයියවල් වලට උඩගෙඩි දෙන්නෙ නැතුව ඉදපන්කො. ඒ ඇති
     
    • Like
    • Dislike
    Reactions: amino and netudara

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    එහෙනම් ඉතිම් අගහරු ලෝකෙන් තමා එවුන් ගෙනත් චන්දෙ ඉල්ලන්න වෙන්නෙ.
    පොහොට්ටුවට දෙන්න කියලද කියන්නෙ ඒත් ඔය 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    එහෙනම් ඉතිම් අගහරු ලෝකෙන් තමා එවුන් ගෙනත් චන්දෙ ඉල්ලන්න වෙන්නෙ.
    පොහොට්ටුවට දෙන්න කියලද කියන්නෙ ඒත් ඔය 😂
    පොහොටුවට දුන්නත් කමක් නැහැ මෝඩ ජෙප්පන් ට ඡන්දෙ දෙන්න එපා

    ආ ඒවා කමින් සූන්. පුකෙත් එක්කන් බඩු යවන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉදපන්. මාස දෙකෙන් උප්පැන්න දෙන්නෙ නැතුව. චන්ද දිනලා අවුරුදු 5ක් ආන්ඩු කරපු උන්ගෙ බොරු පයියවල් වලට උඩගෙඩි දෙන්නෙ නැතුව ඉදපන්කො. ඒ ඇති
    ආ හරි හරි පැය 48 න් හොරු අල්ලනවා කියපු පොන්නයා කෝ
    ------ Post added on Nov 14, 2024 at 6:37 AM
     
    • Like
    Reactions: netudara

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    පොහොටුවට දුන්නත් කමක් නැහැ මෝඩ ජෙප්පන් ට ඡන්දෙ දෙන්න එපා

    ආ හරි හරි පැය 48 න් හොරු අල්ලනවා කියපු පොන්නයා කෝ
    ------ Post added on Nov 14, 2024 at 6:37 AM
    අන්න අන්න දැක්කා නේ බයිකම එනවා එලියට. උබලව බේරගත්ත සීයට මේ පාර 17%ත් නැතිවෙනවා. මොකද කරන්නෙ දැන් හෙට ඉදන් පොල්ගස් බඩගානවද?
     
    • Dislike
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අන්න අන්න දැක්කා නේ බයිකම එනවා එලියට. උබලව බේරගත්ත සීයට මේ පාර 17%ත් නැතිවෙනවා. මොකද කරන්නෙ දැන් හෙට ඉදන් පොල්ගස් බඩගානවද?
    බයියෝ දැන් ඉන්නේ NPP එකේ🤣
     
    • Like
    Reactions: netudara

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බයියෝ දැන් ඉන්නේ NPP එකේ🤣
    උදේ පාන්දට කුනුහරුප කියන්ඩ බෑ උබට. ඉදපන් ඡන්දෙ එහෙම දාලා ඇවිල්ලා කියලා දෙන්නම් උබට
     
    • Dislike
    Reactions: netudara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක
    ඔබලා රවටිටපු බොරු කාරයන්ට ඡන්දෙ දෙන්න එපා එක පාරක් මෝඩයෙක් උනාට කමක් නැහැ දෙවෙනි පාරටත් මෝඩයෙක් වෙන්න එපා🤣🤣🤣

    කයිවාරු කාරයෝනම් පාර්ලිමේන්තු යවන්න එපා

    අනිවා මචන්.

    රටට වැඩක් කරලා රට දියුණු කරල පෙන්නපු නාමල්, ජොන්ස්ටන්, මහින්දානන්ද, ලන්සා සර්ලටම තමයි මේ පාරත් අපි 💪🏻💪🏻😍

    සුලුතර ජනපති පයින් ගහලා එළවලා අපේ බහුතර ජනපතිල දෙන්නගෙන් එක්කෙනෙක් පත්කරගෙන ජෙප්පො වට්ටපු රට දියුණු කරමු. 💪🏻💪🏻

    ජෙප්පො නටන්නෙ හෙට වෙනකන් විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උදේ පාන්දට කුනුහරුප කියන්ඩ බෑ උබට. ඉදපන් ඡන්දෙ එහෙම දාලා ඇවිල්ලා කියලා දෙන්නම් උබට
    මතක් කරලා පොහොට්ටුවට ගහලා වරෙන් http
     
    • Like
    Reactions: netudara

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පචයෝ සෙට් එකට හැර වෙන ඕනි එකෙක්ට චන්දෙ දුන්නට කමක් නැහැ මේ සැරේ.
     
    • Love
    Reactions: netudara and 2osama