මේ පාර මනාප නෑ නේද සින්හලු

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ පාර මනාප නෑ නේද සින්හලු

    ගියා
    ගැහුව සීනුවට
    ආවා මෙහෙම ඇවිදන්...
    .
    කොහොමද දැන් ඕකේ මන්තිරිලා තෝරගන්නේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීනුව ගැහුවාම ඉක්මනටම දුවං එන අයට මන්ත්‍රීකම් දෙනවලු :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමහර ගම්වල ගේමක් නැ, කොට්ටාශවල 1250ක් චන්ද ගත්තොත් ඒ කොට්ටාසේ එකා මන්ත්‍රී.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සමහර ගම්වල ගේමක් නැ, කොට්ටාශවල 1250ක් චන්ද ගත්තොත් ඒ කොට්ටාසේ එකා මන්ත්‍රී.

    ආආ මද්යස්තානෙ වෙන වෙනමනේ චන්දෙ ගැනෙන්නේ...වැඩිම ප්‍රත්ශතේ තියෙන එකාද වැඩිම චන්ද ගාන තියෙන එකාද තේරෙන්නෙ එතකොට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආආ මද්යස්තානෙ වෙන වෙනමනේ චන්දෙ ගැනෙන්නේ...වැඩිම ප්‍රත්ශතේ තියෙන එකාද වැඩිම චන්ද ගාන තියෙන එකාද තේරෙන්නෙ එතකොට
    කොට්ටාශ හැටියට ගණන් කරන්නේ. හැම කොට්ටාසයකටම එකෙක් ඉන්නවා. වැඩිම චන්ද ගත්තු පක්ෂේ ඒ අදාළ කොට්ටාසේ එකා මන්ත්‍රී. ඒ මන්ත්රිලාගෙන් තමා සබාපති තෝරන්නේ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කොට්ටාශ හැටියට ගණන් කරන්නේ. හැම කොට්ටාසයකටම එකෙක් ඉන්නවා. වැඩිම චන්ද ගත්තු පක්ෂේ ඒ අදාළ කොට්ටාසේ එකා මන්ත්‍රී. ඒ මන්ත්රිලාගෙන් තමා සබාපති තෝරන්නේ.

    ඔතනදි වැඩි චන්ද දායකයෝ ගානක් ඉන්න කොට්ඨාශ වල එවුන්ට වාසියක් එනව නේද...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Podi Silva - පොඩි සිල්වා;22836110 said:
    සද්දේ ආව ද
    ගම දීලා යන්න පැක් කරපන් එහෙනම් දැම්ම

    chandayak hari wadiyen waten nathae horek dushakayek nowena manussayekuta...ee athi..
    anika pohottuwa dinuwa kiyala mahindata agamathi wendath ba,mokada ranil kamatthen ayn wenda ona ekata..anduwak hadenneth na..janadipathi wenas wenneth na..:cool::cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    chandayak hari wadiyen waten nathae horek dushakayek nowena manussayekuta...ee athi..
    anika pohottuwa dinuwa kiyala mahindata agamathi wendath ba,mokada ranil kamatthen ayn wenda ona ekata..anduwak hadenneth na..janadipathi wenas wenneth na..:cool::cool:
    ගම දුන්නද? එහෙනම් ඉතින්

    jvp_21.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    kottasa krameta 60% gannawa 40% enne samanupathika kramen

    jvp eken ublage pradeshiya sabawata ekekhari therei