මේ පාර මොන පොන්නයටද???

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ පාර මොන පොන්නයටද???

    මේ පාර මොන පොන්නයටද අපි දෙන්න ඕන? දැන් දෙන්න එකෙක්වත් නැ නෙ වටිනා චන්දෙ
    පිස්සු හැදෙනවා මේ පිස්සොන්ගේ වෙඩ දැක්කම :(:(:(::angry:(
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මහින්දයට රනිල්ට හිටන්ට දුන්න අනේ මන්ද මේ කාලකන්ණි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මහින්දයට රනිල්ට හිටන්ට දුන්න අනේ මන්ද මේ කාලකන්ණි

    මටත් දෙන්න එකෙක් නැහැ ඒක නිසා නොදී ඉන්න තමයි හිතං ඉන්නේ.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    denna ekek na ban. campus kollo tikak chande illuwa nam ammapa denawa ban unta. habai sakkili JVP haththa gawenne nathuwa enna ona campus out wechcha hoda molakarayo set ekak widiyata. ehema wunoth unta wath dila balanawa. mokada igena gaththu ekekta hari rata bara denawa kiyala hitha hadaganna puluwan nisa. :nerd:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මටත් දෙන්න එකෙක් නැහැ ඒක නිසා නොදී ඉන්න තමයි හිතං ඉන්නේ.

    නොදී ඉන්ඩ එපා. ගිහින් අවලංගු වෙන විදියට දාලා එන්ඩ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    denna ekek na ban. campus kollo tikak chande illuwa nam ammapa denawa ban unta. habai sakkili JVP haththa gawenne nathuwa enna ona campus out wechcha hoda molakarayo set ekak widiyata. ehema wunoth unta wath dila balanawa. mokada igena gaththu ekekta hari rata bara denawa kiyala hitha hadaganna puluwan nisa. :nerd:

    වැදගත් වෘත්තිකයෝ ටිකක් ඉල්ලුවා නම් දෙන්ඩ තිබ්බා. ඒත් එහෙම අයට චන්දෙ ඉල්ලන්ඩ සුදුසු පරිසරයක් නෑනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ unp අදෝනාවක් විතරයි....හොරු එලිවෙද්දි ඔහොම අදෝනා ඇතිවීම සාමන්ය දෙයක්...:yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොකක්ද බන් මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ වගේ පාහර අවුන්ගෙන් යටතේ ඉන්න, අපි දුක් විදලා හම්බ කරලා ඒවගෙන් ගෙවන tax වලින් ඉස්කොලේවත් ගිහින් නැති පරයෝ ආතල් ගන්නවා, මොකාට දුන්නත් ekai.හොදට හම්බ කරනවා අපි උන්ගේ පව් ගෙවනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හිතලා බලාපල්ලා බන් අපි කොච්චරනම් tax ගෙවනවා ඇද්ද බන්, මේ හරක් ටික මොකටද බන් අපිට
    මේ ගොන්නු ටික රටත් කනවා සල්ලිත් හොරකම් කරනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපි හැමදාම මුන්ගේ තිම්පු තියරි වලට රැවටෙනවා, අපි ගොන්නු වගේ ඔහේ වෙන දේ බලන් ඉන්නවා
    අපිට අපේ ළමයින්ට කියන්න වෙන්නත් මේක දුප්පත් රටක් කියලා,නෙත්නම් ඉගෙන ගෙන වෙන රටකට යන්න කියලා, :angry::angry::angry::angry: