Methana thiyana nam wala wimal, prasannata wada Sarath werasekara, nalaka godahewa gannawa
Prassanna Ranathunga 5laks walata wada gannawa.
Habai gampaha ta karapu magulak na.

අන්න උබ කැරට් කාලා මොළේ සංවර්දනය වෙලාවෙනස් පලාත් දෙකකින් ඉල්ලන අපේක්ෂකයන් දෙන්නෙක්ගෙ මනාප count එක සන්සන්දනය කරන්න බෑ. ප්‍රතිශතය තමයි බලන්න ඕනෙ.