මේ පාර වැලන්ටයින් එකට මගෙන් පොඩි ආදර කතාවක් - "නැග්ගා" 😍😍

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    oar2.jpg



    අර්චුනා කොටා ගැන හරියටම කියද්දී උඹලා හිතුවේ විහිළුවක් කියලා 🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    මේ කැම්පේන් එක අපරාදේ ඊයේ කලේ. නඩු සීන් එකත් එක්ක ජෙප්පො දෙකට බෙදිලා ඉන්නෙ. ගන්න තිබ්බ reaction එක ගන්න බෑ. සති 2ක් විතර පස්සට දැම්මානම් ගොඩේ ගොඩ. :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    අනුරගේ ලකුණු දමා ගැනීම :

    වතුකරයේ මිනිස්සුන්ට 1750 දෙන එක නම් හොදයි

    සංදර්ශනයක ලකුණු පේනවා හැබැයි
    වැඩි කරලා, මිනිස්සු සීන් එකේ ඉන්නවා දැක්ක ගමන්
    කොළඹ ඉඳන් තකහනියක් ගිහින්
    වතුවල ඉන්න ගෑනු ගේ අත බලල සාත්තර කීම, මරු

    මේ කරන්නේ ඉන්දියාවේ වැඩ
    මිනිස්සු පැත්තක තිබ්බම

    මෙයා මේ වැඩේ කරලා පින්තුර දාල කරන්නේ මෝඩි සහ සංකර් සතුටු කිරීම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    මේ කැම්පේන් එක අපරාදේ ඊයේ කලේ. නඩු සීන් එකත් එක්ක ජෙප්පො දෙකට බෙදිලා ඉන්නෙ. ගන්න තිබ්බ reaction එක ගන්න බෑ. සති 2ක් විතර පස්සට දැම්මානම් ගොඩේ ගොඩ. :lol:

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: skymicro

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    ගුප්‍යෝ ඩේලි අනුරගේ පොටෝ ත්‍රේඩ් දාන්න අරන් 😅😅
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මුන්ට මඩක් ගහන්න බැරි උනාම අනුරගේ පයියත් අල්ලගෙන. ඊට පස්සේ අපිට කියනවා අපි buddy.net ලු