අනුරගේ ලකුණු දමා ගැනීම :
වතුකරයේ මිනිස්සුන්ට 1750 දෙන එක නම් හොදයි
සංදර්ශනයක ලකුණු පේනවා හැබැයි
වැඩි කරලා, මිනිස්සු සීන් එකේ ඉන්නවා දැක්ක ගමන්
කොළඹ ඉඳන් තකහනියක් ගිහින්
වතුවල ඉන්න ගෑනු ගේ අත බලල සාත්තර කීම, මරු
මේ කරන්නේ ඉන්දියාවේ වැඩ
මිනිස්සු පැත්තක තිබ්බම
මෙයා මේ වැඩේ කරලා පින්තුර දාල කරන්නේ මෝඩි සහ සංකර් සතුටු කිරීම