මේ පාර LLB ලියන අය සෙට් වෙන්න.

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    IQ

    meka hadanne kohomada ? support please

    Untitle111d.png

    මේ ගාන හදන්න හෙල්ප් එකක් (IQ වැඩ්ඩො එන්න )
    LLB 14 වැනිදා. තව සති දෙකයි. මෙතන තියෙන ප්‍රශ්න, IQ, සිංහල, English කතා කරමු.

    @

    Tyrion Lannister

    dhanu77

    ------ Post added on Oct 31, 2021 at 12:30 PM
     
    • Like
    Reactions: shenat

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    suddage LLB liyanawada uba? 🤦‍♂️
    නීතිය, නීතිය බොල.. සුද්දාද අරකාද මේකාද අදාල නෑ:yes:

    @Tyrion Lannister @dhanu77 @Boole @nooby @W.Joe හොයාගත්ත නොට්ස් වල ලින්ක් දාන්න ..:dull: මඟඇරුණු තැන් අහුවෙනවා එතකොට..:yes:
    ------ Post added on Nov 3, 2021 at 8:24 AM
     
    • Love
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නීතිය, නීතිය බොල.. සුද්දාද අරකාද මේකාද අදාල නෑ:yes:

    @Tyrion Lannister @dhanu77 @Boole @nooby @W.Joe හොයාගත්ත නොට්ස් වල ලින්ක් දාන්න ..:dull: මඟඇරුණු තැන් අහුවෙනවා එතකොට..:yes:
    ------ Post added on Nov 3, 2021 at 8:24 AM

    මම ලියන්නේ නෑ මචන්, මගෙ කසින් කෙනෙක් ලියන නිසා විස්තර ඇහුවේ.
     
    • Like
    Reactions: shenat

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    නීතිය, නීතිය බොල.. සුද්දාද අරකාද මේකාද අදාල නෑ:yes:

    @Tyrion Lannister @dhanu77 @Boole @nooby @W.Joe හොයාගත්ත නොට්ස් වල ලින්ක් දාන්න ..:dull: මඟඇරුණු තැන් අහුවෙනවා එතකොට..:yes:
    ------ Post added on Nov 3, 2021 at 8:24 AM

    නෝට් නම් මම ලග නෑ බන්. පාස්ට් පේපර්ස් ටික weekend eke කරන්න හිතන් ඉන්නේ. තියෙනවා නම් එවපන්කෝ මටත්
     
    • Like
    Reactions: Ravana21 and shenat