මේ පාර LLB ලියන උන් සෙට් වෙන්න.
Boole Well-known member Nov 4, 2015 5,771 6,845 113 Dec 29, 2022 #1 මේ පාර LLB ලියන උන් සෙට් වෙන්න. Reactions: sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Dec 29, 2022 #2 මාත් කරන්න ඕනේ. මේ පාර නම් බැරි වෙයි Reactions: kinkon
Boole Well-known member Nov 4, 2015 5,771 6,845 113 Dec 29, 2022 #3 sakuntha1996 said: මාත් කරන්න ඕනේ. මේ පාර නම් බැරි වෙයි Click to expand... giya para mokada une mata 10 marks wage madiy giyapara. Reactions: sakuntha1996
sakuntha1996 said: මාත් කරන්න ඕනේ. මේ පාර නම් බැරි වෙයි Click to expand... giya para mokada une mata 10 marks wage madiy giyapara.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Dec 29, 2022 #4 Boole said: giya para mokada une mata 10 marks wage madiy giyapara. Click to expand... මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්යය දැනීමද ?
Boole said: giya para mokada une mata 10 marks wage madiy giyapara. Click to expand... මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්යය දැනීමද ?
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,004 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 29, 2022 #5 LLB බම්ප් Reactions: sakuntha1996
Boole Well-known member Nov 4, 2015 5,771 6,845 113 Dec 30, 2022 #6 sakuntha1996 said: මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්යය දැනීමද ? Click to expand... Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus Reactions: sakuntha1996
sakuntha1996 said: මම කරේ නෑ බන්, මම නම් ඊලග පාර වගේ තමයි කරන්න ඉන්නෙ. ගිය පාර පේපර්ස් වල අවුලක් ගියාලු නේද english එක එහෙම. උබේ මොන සබ්ජෙක්ට් එකද අවුල්? සාමන්යය දැනීමද ? Click to expand... Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Dec 30, 2022 #7 Boole said: Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus Click to expand... මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් . Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ.
Boole said: Sinhalata ban lakunu adu wela thiyenne English and iq deka 70 plus Click to expand... මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් . Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ.
Boole Well-known member Nov 4, 2015 5,771 6,845 113 Dec 30, 2022 #8 sakuntha1996 said: මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් . Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ. Click to expand... ow mama me ada idan jan 08 wenakam niwadu dala me padam karana gaman. Dawas 8k thiyenwane Gemak gahaganna puluwan. Reactions: sakuntha1996
sakuntha1996 said: මේපාර කොහොම හරි ගොඩ දාගන්න . සිංහල ටික වැඩිපුර ෆොකස් කියලා කරන්න මචන් . Iq උනත් පොඩ්ඩක් බලපන් 85-90වගේ ගන්න. මට සර් කෙනෙක් කිව්වා. IQ එක පුලුවන් තරම් ස්කොර් කරන්න කියලා . එතකොට අරකෙ අඩු උනාට ගානක් නෑනෙ. Click to expand... ow mama me ada idan jan 08 wenakam niwadu dala me padam karana gaman. Dawas 8k thiyenwane Gemak gahaganna puluwan.