මේ පාර Mask නැතුව කොවිඩ් එකෙක් ලගින් ගියත් හැදෙනවා වගේ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පරිස්සම් වෙයල්ලා...තව දන්නා පවුලක 05 දෙනෙක් positive උනා... ඒ මිනිස්සු positive කෙනෙක් හිටිය තැනක අවුරුද්දට ගිහින්, ලොකු වෙලාවක් ඉදලා නැහැ,පැය දෙකක් වගේ (mask ගලවලා ගෙදරදී)

    පුළුවන් නම් double mask දාපල්ලා.. මුලින් KN 95,ඊළගට Surgical mask දාන්න...තව face shield එකකුත් දාන්න..

    අනවශ්‍ය ගමන් සේරම නවත්වන්න...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    isssara nam 15 minutes inna one virus ekata expose wela , positive wenna

    dan adu thareme 5 minutes wath one athi , no idea hode , hariyata kiyapalla ?

    mekath balapan

    pdf
    පරිස්සම් වෙයල්ලා...තව දන්නා පවුලක 05 දෙනෙක් positive උනා... ඒ මිනිස්සු positive කෙනෙක් හිටිය තැනක අවුරුද්දට ගිහින්, ලොකු වෙලාවක් ඉදලා නැහැ,පැය දෙකක් වගේ (mask ගලවලා ගෙදරදී)

    පුළුවන් නම් double mask දාපල්ලා.. මුලින් KN 95,ඊළගට Surgical mask දාන්න...තව face shield එකකුත් දාන්න..

    අනවශ්‍ය ගමන් සේරම නවත්වන්න...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,624
    1
    32,379
    113
    - උඩරට -
    පරිස්සම් වෙයල්ලා...තව දන්නා පවුලක 05 දෙනෙක් positive උනා... ඒ මිනිස්සු positive කෙනෙක් හිටිය තැනක අවුරුද්දට ගිහින්, ලොකු වෙලාවක් ඉදලා නැහැ,පැය දෙකක් වගේ (mask ගලවලා ගෙදරදී)

    පුළුවන් නම් double mask දාපල්ලා.. මුලින් KN 95,ඊළගට Surgical mask දාන්න...තව face shield එකකුත් දාන්න..

    අනවශ්‍ය ගමන් සේරම නවත්වන්න...
    රිවර්ස්ටන් පැත්තේ ගියා ආසවාට එකෙක් වත් මාස්ක් දාලා නෑ..
    මම නම් බය නිසාම දාගෙනම හිටියා. :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    රිවර්ස්ටන් පැත්තේ ගියා ආසවාට එකෙක් වත් මාස්ක් දාලා නෑ..
    මම නම් බය නිසාම දාගෙනම හිටියා. :baffled:
    🤷‍♀️ 🤷‍♀️ 🤷‍♀️ අපිට නන් කරන්න දෙයක් නෑ ටෙස්ට් එකෙන් උබවත් සිලෙක්ට් කරගත්තොත්
     
    HmNRazor

    Well-known member
  • අඩෝ මමත් ගිනි බයේ ඉන්නෙ තලවතුගොඩ, රාජගිරියේ, අැතුල්කෝට්ටේ, පැත්තෙත් ඉන්නවාලු ගෙවල් වල quarantine වෙන සෙට් වෙන එක. නිල නොලත් ආරංචි මාර්ග වලින් news එක ආවේ ඒ උනත් මමත් ගිනි බයේ ඉන්නේ මොකද එක කිව්ව එකා කවදාවත් මට අනුන් ගේ ඕපදූපයක් කියලා නැති එකෙක්!! මේ පාර බබා හම්බුවෙන සීන් එකක් තියෙන්නෙ වැඩිපුර පරිස්සම් නොවුනොත්......... ඕ නෝ!! 😓😷

    c40d7a7060fb74926c257db982b6ddaf.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    Office එකට එනකන් විතරයි බන් ආවට පස්සෙ ඔෆිස් එකේ එවුන් මාස්ක් දන්නේ නෑ .

    මමයි තව එකෙකුයි ඇරෙන්න.... AC එකට බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි...

    1 KID MORE WORRIES
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    Office එකට එනකන් විතරයි බන් ආවට පස්සෙ ඔෆිස් එකේ එවුන් මාස්ක් දන්නේ නෑ .

    මමයි තව එකෙකුයි ඇරෙන්න.... AC එකට බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි...

    1 KID MORE WORRIES
    Office eke mara risky bn. AC rooms. anika lunch room eketh godak un kanne ekata