මේ පාර Mask නැතුව කොවිඩ් එකෙක් ලගින් ගියත් හැදෙනවා වගේ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහරගම පැත්තේ දරුනුවටම යනවද ? සින් එක ?
    පිළියන්දල මහරගම පාරේ තමා කියන්නේ බන්... පිළියන්දල town යන්න දැන් බයයි..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පිළියන්දල මහරගම පාරේ තමා කියන්නේ බන්... පිළියන්දල town යන්න දැන් බයයි..

    පමුණුව පැත්තෙන් තමා ඔහෙට නම් එන්න ඇත්තේ බන්. ඉකමනින් කන්ට්‍රෝල් වුනොත් හොදයි.
    මම හිතුවේ නෑ, ඔච්චර සීරියස් කියල සින් එක ඔහේ බන්. දැන් නම් බයත් හිතෙනවා. මහරගම ටවුන් එකේ හිටියේ පෙරේදා දවසම.
     
    • Sad
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෑල්ව් තියෙන මාස්ක් දාන් එන එක තහනම් කියලා රාගම ඉස්පිරිතාලෙ හැමතැනම ගහලා තිබ්බා මචන්ලා. මොකද ඒවායෙ වෑල්ව් එක ඇතුලෙන් වයිරස් එක යන්න චාන්ස් එකක් තියෙනවද? :rolleyes:
     

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    Shit..apita ohom kyl denna wife kenek tya issara rupwahineye hemdm ara corona gena kyl denna apu kanndi dana lssana podi lady doctorwath nene bn dn.
    papayakd me pahugiya bawe apa keruu :(
    ඇයි ලංකාවෙ වයිරස පිලිබද Scientist නැද්ද ?

    මගේ වයිෆ් Scientist කෙනෙක්. අපි මැරි කරල අවුරුදු 14ක් වෙනව මේ කොරොනා එක ආවට පස්සෙ තමයි අපි දෙන්න එයාගෙ ජොබ් එක ගැන ගෙදරදි කතා කරන්න පටන් ගත්තෙ. මීට කලින් අපි කවදාවත් එකිනෙකාගෙ ජොබ් ගැන ගෙදරදි කතාකරල නෑ. ඒ නිසා මට එයා කියන දේවල් ටිකක් තෙරුම් ගන්න අමාරුයි.

    මේ වයිරස් එකේ ආරම්භය ගැන විශාල තොරතුරු ප්‍රමානයක් එයාල හොයාගෙන තියෙනව. නමුත් ඒ දේවල් මට කියන්න බෑ කියල. සමහර දේවල් වැඩියෙන් දැනගත්තම මනසේ සැනසීම නැතිවෙනව කියල. එයා කියන්නෙ මේ වයිරසය මිනිසා විසින් නිපදවපු එකක් කියල මතක තියාගත්තම හොදටම ඇති කියල. කවුරු නිපදුවා ද කුමකට නිපදුවා ද කියන එක මේ වෙලාවෙ වැද ගත් නෑ කියල.

    වෑල්ව් තියෙන මාස්ක් දාන් එන එක තහනම් කියලා රාගම ඉස්පිරිතාලෙ හැමතැනම ගහලා තිබ්බා මචන්ලා. මොකද ඒවායෙ වෑල්ව් එක ඇතුලෙන් වයිරස් එක යන්න චාන්ස් එකක් තියෙනවද? :rolleyes:
    ආසාදිත පුද්ගලයෙකුගෙන් වෑල්වය තුලින් වයිරසය පිටතට පහසුවෙන් ගමන් කරන නිසා.
    ------ Post added on Apr 26, 2021 at 11:34 PM
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    එයා කියන්නෙ මේ වයිරසය මිනිසා විසින් නිපදවපු එකක් කියල මතක තියාගත්තම හොදටම ඇති කියල. කවුරු නිපදුවා ද කුමකට නිපදුවා ද කියන එක මේ වෙලාවෙ වැද ගත් නෑ කියල.



    ------ Post added on Apr 26, 2021 at 11:34 PM
    if the first is true then the latter is obvious
    but how sure is she on the first ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    if the first is true then the latter is obvious
    but how sure is she on the first ?
    WHO දන්නවා බන් මේක මිනිස්සු හදපු එකක් කියලා..හදපු උනුත් දන්නවා..උන් හංගනවා..

    සුවර් අරුගේ නෝනා WHO සම්බන්දයක් ඇති.. එකයි සින් එක දන්නේ
     
    • Like
    Reactions: Vandetta

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉන්දියන් ජරා වෙෙරස් ඵකද කොහෙද ලංකාවට අැවිත් තියෙන්නෙ..මිනිස්සු බය වෙන නිසා කියන්නෙ නැතුව අැති..
    ඇත්ත කිව්වොත් චන්ද නැතිවෙන හින්ද පාන්ඩුව බොරු කියල මිනිස්සු මරන්න හදන්නෙ

    උෟ කිව්වට උඹ දාපන්..දන්නවනේ ලංකාවේ මාස්ක් වල කොලටිය..
    මේ වසංගත වෙලාවෙ මාස්ක් වල කොලිටිය පාලනේ කරගන්න බැරි පඹයෙක් රට පාලනේ කරන්නෙ. ලැජ්ජ නැද්ද ඕයි තවත් කඩේ යන්න
    ------ Post added on Apr 27, 2021 at 10:57 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    who එකට සම්බන්ද නෝනා කෙනෙක් ඉන්න මිනිහෙක් මේ කිරියේ ඇවිත් පොස්ට් කරයි කියලා උබල හිතනවද ?
     
    • Haha
    Reactions: Darkseid

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Mask එක දැම්මා ම ඕක අපිට හැදෙන්නේ නෑ කියලා හරියටම සුවර් ද ?

    කලින් කිව්වේ අපිට තියෙනවා නම් වෙන කෙනක් ට හැදෙන්නේ නෑ කියලා නේ අපි Mask එකක් දැම්මා ම.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Mask එක දැම්මා ම ඕක අපිට හැදෙන්නේ නෑ කියලා හරියටම සුවර් ද ?

    කලින් කිව්වේ අපිට තියෙනවා නම් වෙන කෙනක් ට හැදෙන්නේ නෑ කියලා නේ අපි Mask එකක් දැම්මා ම.
    මාස්ක් එක ලීක් වෙන්නෙ නැතුව හරියට දැම්මොත් මාස්ක් එකේ හැටියට හැදෙන්න තියන සම්භාවිතාවෙ අඩුවෙන එකයි වෙන්නෙ. හැබැයි මාස්ක් දාලා ගෙදර ගිහින් මාස්ක් එක සාලෙ තිබ්බොත් හරි මාස්ක් එක බෙල්ලට දාලා ආයෙ දැම්මොත්, මාස්ක් එක හොඳට දාලා වෛරස් පිරිච්ච ඇදුම් වලින් ගේ ඇතුලට ගියොත් හරි, අත පය හෝදගන්නෙ නැතුව හිටියොත් වගේ ගොං වැඩ කරොත් කොහොමත් හැදෙනවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Mask එක දැම්මා ම ඕක අපිට හැදෙන්නේ නෑ කියලා හරියටම සුවර් ද ?

    කලින් කිව්වේ අපිට තියෙනවා නම් වෙන කෙනක් ට හැදෙන්නේ නෑ කියලා නේ අපි Mask එකක් දැම්මා ම.

    ඒක ඉතිං උඹටම තමා ටෙස්ට් කරන්න පුළුවන්..මේ‍ තරම් කල් මාස්ක් දැම්මනේ දැන් මාස්ක් දාන්නෙ නැතුව ඉඳල බලපං..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වයිෆ් කිව්ව ඩබල් මාස්ක් දානවිට හුස්ම ගැනීමේ අපහසු තා ඇතිවෙනව කියල. එයා කියපු විදියට. ඔක්සිජන් අනුවක් ඩබල් මාස්ක් එකක් තුලින් අපේ ස්වසන පදතිය තිබෙන පැත්තට ගමන් කරත්. තෙතමනය සහිත කාබන්ඩයොක්සයිඩ් අනුවක් ප්‍රස්වාසයකදි ඩබල් මාස්ක් හරහා හොදින් එලියට පිට නොවන බව. අපේ මාස්ක් එක සහ මුහුන අතර ප්‍රදේශයේ CO2 ප්‍රතිශතය ඉහල අගයක නිතර පවතිනව කිව්ව.මේ විදියට දීර්ග වේලාවක් ඩබල් මාස්ක් පැලද සිටීම නිසා සිරුරට අඩු ඔක්සිජන් ප්‍රමානයක් ලැබෙන බව කිව්ව. අඩු ඔක්සිජන් තත්වයක් පැවතීම සිරුරේ ප්‍රතිශක්තිකරනය විශාල වශයෙන් පහල දමන්න හේතුවෙනව කිව්ව. හොදම දේ එක මාස්ක් එකක් පැලද ( නිවසෙන් පිටත සිටින විට N95) සිටීම හා දෑත් නිතර සේ දීම ප්‍රමානවත් කියල තමයි කිව්වෙ.
    මේ වගේ දන්න දේවල් ටික ත්‍රෙඩ් එකක දාපන් කට්ටියට දැනුවත් වෙන්ඩ.
     
    • Like
    Reactions: HmNRazor

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Hari amarui mask dan inna ban, double mask dan ehema tired and sleepy. hena karumayak :(
    ow ban mask eka dan monitore diha balan wada karaddi mage nan as 2 danawa. aei ban husma pahala daddi yana rasni air eka mask eka hinda kelinma as 2ta direct wenne. epa wenawa.