මේ පැත්තටත් ඇවිත් උදව්වක් දීලා යන්න [ebay]
මචන්ලා ebay එකෙන් මම bag එකක් ගන්නයි හදන්නනේ මන් බදු ගන්න 1st time නිසා පොඩි බයක් හිතේ තියෙනවා ,
ඔයාලා මොකද කියන්නේ වැඩේ safety ද? අපි එහෙන් බඩුවක් ගෙද්දී delivery වලට සල්ලි ගන්නවා ද? plz .......