මේ පැත්තෙ කොල්ලෙක් ඉන්නවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අවු 35 වගේ ඇති. එයාට සෝෂල් පෝබියා
    මිනිස්සුන්ට බයයි. සවස යන්නෙ කොන්ඩෙ කපන්නත් පාරෙ මිනිස්සු අඩු වෙලාවක් බලල.
    මට ගොඩක් බයයි.
    ඊයෙ මං ස්කූටියෙ යද්දි එයා බයිසිකලයෙන් එනවා. මාව දැක්ක ගමන් බයිසිකලේ පාර අයිනට දාලා දුවලා ගිහින් ලයිට් කණුවක් පිටිපස්සෙ හැන්ගුනා.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    මාව දැක්ක ගමන් බයිසිකලේ පාර අයිනට දාලා දුවලා ගිහින් ලයිට් කණුවක් පිටිපස්සෙ හැන්ගුනා.
    උඹට ගමේ මොන වගේ reputation එකක්ද තියෙන්නේ කියලා හිතාගත්තැකි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උබ හරෝගෙන ඇවිල්ල අරූ හැංගුන කනුව දිහා ටික වෙලාවක් බලන් ඉන්නව මම බලාගෙනයි හිටියෙ. උබල දෙන්න එනව දැකල මම කලින්ම කානුවෙ බැහැල හැංගුනා.
     
    • Sad
    Reactions: Aldren