~මේ පැත්තේ කරක් ගහපු අය කව්ද ඉන්නේ?~
අපේ එළකිරියේ gang එකේ කව්ද මේ Colombo Campus එකේ IHRA එකෙන් කරන English Certificate Course එකේ Higher Level එක complete කරපු කට්ටිය ඉන්නේ?
එහෙම කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ල යන්න එන්නකෝ?
නොයාපු අය bump එකෙකින් සහයෝගය දක්වන්න අමතක කරන්න එපා හොදේ......

එහෙම කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ල යන්න එන්නකෝ?
නොයාපු අය bump එකෙකින් සහයෝගය දක්වන්න අමතක කරන්න එපා හොදේ......