මේ පැතිවල ඉන්න උන් ගොඩක් පරිස්සමෙන් ඉදපල්ලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,623 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 761ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100ක්, දිවුලපිටිය 101ක්, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශවලින් ආසාදිතයින් 30 දෙනා බැගින්, රාගම 59ක්, මිනුවන්ගොඩ 71ක්, ජා-ඇල 36ක්, කටාන 71ක්, කටුනායක 33ක්, මීගමුව 35ක්, නිට්ටඹුව 32ක් සහ වත්තල 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 493 දෙනකු වාර්තා වී ඇත. පානදුර - දකුණ 263ක්, කළුතර - උතුර 56ක්, කළුතර - දකුණ 59ක්, බණ්ඩාරගම 27ක්, අලුත්ගම 22ක් සහ වරකාගොඩ 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 218 දෙනෙකු වාර්තා වී ඇත. ගල්කිස්ස 45ක්, පාදුක්ක 23ක්, කොටුව 43ක් සහ කොම්පක්ඤ විදියේ 36ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 265ක් වාර්තා වී ඇත. මාවතගම 128ක්, කුරුණෑගල 39ක්, ගොකරැල්ල 27ක් සහ පොතුහැර 18ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 275 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇත. ඇල්පිටිය 72ක්, අක්මීමන 83ක් සහ හබරාදුව 49ක් වාර්තා වී තිබෙනවා.

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 233 දෙනෙක් වාර්තා වී ඇත. වරකාපොළ 174ක්, මාවනැල්ල 16ක්, කෑගල්ල 13ක් සහ රඹුක්කන 15ක් වාර්තා වී ඇත.

    මාතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැලිගම 83ක් සහ දෙණියාය ප්‍රදේශයෙන් 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

    ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනෙකු වාර්තා වී තිබෙනවා. යාපනයෙන් 87ක් සහ නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් 78ක් ලෙස වාර්තා වී තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් වාර්තා වී ඇත. හතරලියැද්ද 53ක්, හඟුරන්කෙත 39ක් ලෙස වාර්තා වී ඇත.

    අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 139ක් වාර්තාවී තිබේ. අනුරාධපුර 63ක්, ගලෙන්බිඳුණුවැව 26ක්, ගල්කිරියාගම සහ හොරොව්පොතාන ප්‍රදේශවලින් ආසාදිතයින් 19 දෙනා බැගින් වාර්තා වී ඇත.

    මීට අමතරව බදුල්ල 53ක්, අම්පාර 31ක්, මාතලේ 62ක්, මුලතිව් 77ක්, මන්නාරම 07ක්, නුවරඑළිය 83ක්, රත්නපුර 88ක්, පුත්තලම 94ක්, කිලිනොච්චිය 74ක්, පොළොන්නරුව 14ක්, හම්බන්තොට 113ක්, මොණරාගල 29ක්, වව්නියාව 09ක්, ත්‍රිකුණාමලය 04ක් සහ මඩකළපුව 36ක් ලෙස වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.


    Source: http://nethnews.lk/article/86183
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    හරි හෙට ඉඳල ආසාධිතයො අඩු වෙයි. මේ වගේ හොඳටම කරන රටවල් අනිත් රටවල් වලටත් ආදර්ශයක්. ✌✌



    FB_IMG_1621457117698.jpg


    FB_IMG_1621457114303.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුවපෙත ඇප් එක දැන් අප්ඩේට් වෙන්නෙ නැද්ද?

    ඒකෙ හැටියට ලංකාවෙන්ම කොරෝනා තුරන් කරල වගේ
    අපේ දැන් දවස් ගානක ඉඳල ගෙදරට මීටර් 500ක් ඇතුලත එක ලෙඩයි 😁
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    රත්නපුර එහෙමනම් ලෙඩ්ඩු අහු වෙන ප්‍රදේශ හුදකලා කරන්නෙවත් නෑ බන් පවිත්‍රා බැල්ලි, මහ සක්කිලි ගෑනි ඕකි

    Sirama kathava.. Mehe marena ganan vath kiyanne naa.. Kuruwita Lockdown
    වැඩක් නෑ කියලා.. ගෙදර කන්න ජාතිත් නෑ.. ලොක්ඩවුන් නිසා කඩත් වහලා.. ඔත්තෙ ඉරට්ටෙ කතාව නිසා අද රත්නපුර පොලට වත් යන්න හිටියෙ.. කාලකන්නි වැස්සක් වහිනවා..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වැඩක් නෑ කියලා.. ගෙදර කන්න ජාතිත් නෑ.. ලොක්ඩවුන් නිසා කඩත් වහලා.. ඔත්තෙ ඉරට්ටෙ කතාව නිසා අද රත්නපුර පොලට වත් යන්න හිටියෙ.. කාලකන්නි වැස්සක් වහිනවා..
    Quote karapu comment ekai daapu reply ekai dekkama lockdown karanna oneda epada kiyala confuse wenawa neh
     
    • Like
    Reactions: Stimulus mind

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Quote karapu comment ekai daapu reply ekai dekkama lockdown karanna oneda epada kiyala confuse wenawa neh
    නෑ නෑ මචං.. ප්‍රායෝගික ගැටළු සහ රටේ ඇත්තටම සිද්ධවෙන දේවල්, රාජ්‍ය යාන්ත්‍රණය වගේ දේවල් ගැන මෙහෙම කතා කරන්න බෑ.. අනිත් එක එහෙම අපක්‍ෂපාතීව කතා කරන්න ගත්තත් මේකෙ ඉන්න පඩියට ත්‍රෙඩ් දදා දේශපාලන පක්‍ෂ වලට කඩේ යන උන් එහෙම සංවාද අවුල් කරනවා..

    මම කිවුවෙ අද යන්න උණේ නැත්තෙ වැහැපු නිසා කියලයි.. අපිට ඇරපු ඇරිල්ල තාම උඹල දන්නෙ නෑ (විශේෂයෙන් රත්නපුරේ අපිට).. සෞඛ්‍ය ලේකම් ගේ ලියුම නිසා මට මුකුත් කියන්න බෑ.. මොකද මමත් රත්නපුරේ සහ මමත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිසා.. (ඩොකෙක් නෙවයි මම හැබැයි)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ගම්පහින් පමණක් ආසාදිතයෝ 1000 සීමාව පන්නයි​


    ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

    මින් වැඩිම ආසාදිතයන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති එම සංඛ්‍යාව 118කි.

    කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 147 ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 104 ක්, මහර සහ බියගම කොට්ඨාසයන්ගෙන්සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 99 දෙනෙකු බැගින්, කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 94 ක්, අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 86 ක්, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 79 ක්, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 78 ක් , රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 51 ක්, දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 38 ක්, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 25 ක්, මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 24 ක් , සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්13 ක් සහ ජාඇල කොට්ඨාසයෙන් ආසාදිතයින් 10 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.

    Source: http://www.lankadeepa.lk/latest_news/ගම්පහින්-පමණක්-ආසාදිතයෝ-1000-සීමාව-පන්නයි/1-590936
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    සුවපෙත ඇප් එක දැන් අප්ඩේට් වෙන්නෙ නැද්ද?

    ඒකෙ හැටියට ලංකාවෙන්ම කොරෝනා තුරන් කරල වගේ
    Dan update wenne na mama hithanne.. mage wife positive una 18th.. eth thama closest case eka thiyenne 364m kiyala pennanne..
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,242
    536
    113
    Ratnapura
    වැඩක් නෑ කියලා.. ගෙදර කන්න ජාතිත් නෑ.. ලොක්ඩවුන් නිසා කඩත් වහලා.. ඔත්තෙ ඉරට්ටෙ කතාව නිසා අද රත්නපුර පොලට වත් යන්න හිටියෙ.. කාලකන්නි වැස්සක් වහිනවා..
    Ganvathura coming soon vage neh
     
    • Like
    Reactions: Stimulus mind