නෑ මචන්, මේ Cassius Marcellus Coolidge කියන American චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර .හරි මචං, ඉස්සර 80 ගණන් වල අපේ තාත්ත ඒ රටවල වැඩ කරේ, එහෙන් ගේනවා මේ වගේ පින්තුර බර ගානක්.
අනිවා...!ඉපදුනේ 80 දශකේ නොවුනත් ඒ දශකේ නෂ්ටාවශේශ වල අමුතුම ෆීලින් එකක් තියෙනවා බන් කියා ගන්න තේරෙන්නේ නෑ. අපේ මහගෙදර කලුසුදු TV එකක් තියෙනවා ඒකෙ. ඒ දවස් වල කැන්ඩොස් එකෙන් දීපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර්ස් අපේ මාමා පොඩි කාලේ අලවපුවා තියෙනවා. ඒවා දකිනකොට අමුතුම ලෝකෙකට යනවා වගේ
කැන්ඩොස් වලට කලින් ඇස්ට්‍රා වලින් දීපු ක්‍රීඩකයන්ගේ ස්ටිකර් කාටද මතක, 86-90 කාලේ. කැන්ඩොස් ස්ටිකර් දුනේ 90 -93 කාලේ
------ Post added on Nov 9, 2022 at 7:56 AM