මේ පිංතූරය මතකද

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    හරි මචං, ඉස්සර 80 ගණන් වල අපේ තාත්ත ඒ රටවල වැඩ කරේ, එහෙන් ගේනවා මේ වගේ පින්තුර බර ගානක්.
    නෑ මචන්, මේ Cassius Marcellus Coolidge කියන American චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර .

    ඉපදුනේ 80 දශකේ නොවුනත් ඒ දශකේ නෂ්ටාවශේශ වල අමුතුම ෆීලින් එකක් තියෙනවා බන් කියා ගන්න තේරෙන්නේ නෑ. අපේ මහගෙදර කලුසුදු TV එකක් තියෙනවා ඒකෙ. ඒ දවස් වල කැන්ඩොස් එකෙන් දීපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර්ස් අපේ මාමා පොඩි කාලේ අලවපුවා තියෙනවා. ඒවා දකිනකොට අමුතුම ලෝකෙකට යනවා වගේ
    අනිවා...!

    කැන්ඩොස් වලට කලින් ඇස්ට්‍රා වලින් දීපු ක්‍රීඩකයන්ගේ ස්ටිකර් කාටද මතක, 86-90 කාලේ. කැන්ඩොස් ස්ටිකර් දුනේ 90 -93 කාලේ

    ------ Post added on Nov 9, 2022 at 7:56 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ මචන්, මේ Cassius Marcellus Coolidge කියන American චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර .
    මම කිව්වේ බන් මේ වගේ රෙදිවල print කරපු පින්තුර ගොඩක් ලංකාවට ඉස්සර ගෙනාවේ මැද පෙරදිග රස්සාවලට ගියපු අය කියල. artist ල ගැන නෙවෙයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මම කිව්වේ බන් මේ වගේ රෙදිවල print කරපු පින්තුර ගොඩක් ලංකාවට ඉස්සර ගෙනාවේ මැද පෙරදිග රස්සාවලට ගියපු අය කියල. artist ල ගැන නෙවෙයි.

    ow meka nam aththa thama