kohomada ban ehema wenne..![]()
Maru wenakota image eka left side eke konatama yanne na eken wadipura minihek madata ithuru wenawa
left side eke yatama inna miniha diha balan hitiyoth therei
12 i 13 ii...
යකෝ මගෙ මොලෙත් රත් උනා ඒ මගුල දිහා බලං ඉදල ඒත් හොයා ගන්න බැරි උනා
ඒ කියන්නෙ පුටුව රත් වෙලා තියෙන්නෙයකෝ මගෙ මොලෙත් රත් උනා ඒ මගුල දිහා බලං ඉදල ඒත් හොයා ගන්න බැරි උනා

