

ඉස්සර ඉඳලම අපේ මිනිස්සු පරිහරණය කරන දේවල් වලට ගොඩක් සැලකුව. තමන්ට කුඹුරු කරගන්න උදව් වෙන සතාට විතරක් නෙමෙයි, කැත්ත උදැල්ලට පවා වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ. අපිට පොඩි කාලෙ ඉස්කෝලෙදි පොතක් බිම වැටුනොත් වැඳලා අරන් තියන්න කියන්නෙ, පාඩම් කරාට පස්සේ පොත පැත්තකින් තියන්න කියන්නෙ පොතට වැඳලා.

koheda machan meemure thiyenne?


මේ පින්තුරේ මට අහම්බෙන් මූණු පොතේ සැරිසරනකොට හම්බුනේ. මේක ගොඩක් පිටිසර ගම්මානයක් වන මීමුරේ දර්ශනයක්. හැබැයි මේ පින්තුරේ සැහෙන දෙයක් ගැබ් වෙලා තියනවා. ඔයාලගේ අදහස් මොනවද?
![]()
මේ පින්තුරය උපුටා ගත්තේ ශිරෝමි තෝරදෙණිය කියන මැඩම්ගේ පින්තුර ගොන්නකින්. මේ පින්තුරයේ අයිතිය ඇය සතුයි.