මේ-පින්තුරේ

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඔය සත්තුන්ට වැන්දත් පව් නෑ. ගොවියො ජිවත් වෙන්නේ ඔය සත්තුන්ගෙ පිහිටෙන් .
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    meemure.JPG

    Menna Machan Meemure
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ...කතා කරලා වැඩක් නෑ බන්...අන්න වඳින්න පුළුවන් මිනිස්සු....
    මෙව්වා තමයි අපේ සංස්කෘතිය...
    එල බං එල...
    :):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සර ඉඳලම අපේ මිනිස්සු පරිහරණය කරන දේවල් වලට ගොඩක් සැලකුව. තමන්ට කුඹුරු කරගන්න උදව් වෙන සතාට විතරක් නෙමෙයි, කැත්ත උදැල්ලට පවා වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ. අපිට පොඩි කාලෙ ඉස්කෝලෙදි පොතක් බිම වැටුනොත් වැඳලා අරන් තියන්න කියන්නෙ, පාඩම් කරාට පස්සේ පොත පැත්තකින් තියන්න කියන්නෙ පොතට වැඳලා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර ඉඳලම අපේ මිනිස්සු පරිහරණය කරන දේවල් වලට ගොඩක් සැලකුව. තමන්ට කුඹුරු කරගන්න උදව් වෙන සතාට විතරක් නෙමෙයි, කැත්ත උදැල්ලට පවා වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ. අපිට පොඩි කාලෙ ඉස්කෝලෙදි පොතක් බිම වැටුනොත් වැඳලා අරන් තියන්න කියන්නෙ, පාඩම් කරාට පස්සේ පොත පැත්තකින් තියන්න කියන්නෙ පොතට වැඳලා.

    :yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අල්ලගෙ ගෝලයෝ මේ සතු ටික whole sale මරන් කෑවට අපේ සිංහල මිනිස්සු මේ සතුන්ට දෙවියන්ට වගේ සලකන්නේ. බලගනියව් කාලකන්නි හැතිකරේ. :angry::angry::angry:
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මේ පින්තුරේ මට අහම්බෙන් මූණු පොතේ සැරිසරනකොට හම්බුනේ. මේක ගොඩක් පිටිසර ගම්මානයක් වන මීමුරේ දර්ශනයක්. හැබැයි මේ පින්තුරේ සැහෙන දෙයක් ගැබ් වෙලා තියනවා. ඔයාලගේ අදහස් මොනවද?

    417028_10150775653586978_659376977_12322103_1571844509_n.jpg


    මේ පින්තුරය උපුටා ගත්තේ ශිරෝමි තෝරදෙණිය කියන මැඩම්ගේ පින්තුර ගොන්නකින්. මේ පින්තුරයේ අයිතිය ඇය සතුයි.

    pattama..patta...