මේ පින්තූරය ගැන ඔබේ අදහස

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මේ පින්තූරය ගැන ඔබේ අදහස

    86086414612606217684.jpg

    මගේ අදහස:
    මිනිසා,,, නුදුරු දිනකදී,,, අනාගතය වෙනුවෙන් ගොඩනගාගත් සම්පත්,,, තම වර්තමාන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නවා,,

    ඔයාලගෙ අදහසත් මෙතන දාල යන්න,,,
    11.gif

    කිසිම අදහසක් නැත්නම් bump එකක් හරි දීල යන්න,,,;)
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේ හිරගෙදර මට හොඳයි,,...
    මේකෙන් එලියෙ ඉන්නෙ මහ අමන රැලක්..:oo:
    එලියට ගියොත් ආයෙත් ඇතුලට එන්න වෙනවා 2ක් නැහැ...:yes:
    ඇතුලේ ඉන්න එක හොඳයි...:eek::eek:
    ආයේත් ඔය කාල කන්නි සමාජයට යනවාට වඩා..:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Shut_Down

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මේ හිරගෙදර මට හොඳයි,,...
    මේකෙන් එලියෙ ඉන්නෙ මහ අමන රැලක්..:oo:
    එලියට ගියොත් ආයෙත් ඇතුලට එන්න වෙනවා 2ක් නැහැ...:yes:
    ඇතුලේ ඉන්න එක හොඳයි...:eek::eek:
    ආයේත් ඔය කාල කන්නි සමාජයට යනවාට වඩා..:rolleyes::rolleyes::rolleyes:
    ela
    11.gif
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අනාගතයට පිය නගන්නේ නැතුව දැන් තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජිවත් වීම
     
    • Like
    Reactions: Shut_Down

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි තරම් මේ සමාජය දියුණු වුනත්.. මේ මිනිසා කියන සත්වයාට..
    අතිතය කවදාවත් අමතක නොවෙනු ඇත..
    ඒ අතිතය ගැන සිතමින් ජිවත් වෙන පිරිසකුත් මේ සමාජයේ වෙසෙයි..
     
    • Like
    Reactions: Shut_Down

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    අර සිංහල පොතේ තියන කළා වෙවේ සීන් එකත් මේ වගේ නෙහැ :ෂ්
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    me welawe mukuth kiyana ba passe kiyanam

    bump
    11.gif

    Mu Mona Magulakatada me Walata Bahala Inne ??
    Anika Kiyathakith Thiyanwa. Ekko Mu Pissek Nathnam Harakek !!
    :rolleyes:
    3.gif

    අනාගතයට පිය නගන්නේ නැතුව දැන් තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජිවත් වීම
    ela
    11.gif

    කොයි තරම් මේ සමාජය දියුණු වුනත්.. මේ මිනිසා කියන සත්වයාට..
    අතිතය කවදාවත් අමතක නොවෙනු ඇත..
    ඒ අතිතය ගැන සිතමින් ජිවත් වෙන පිරිසකුත් මේ සමාජයේ වෙසෙයි..
    ela
    11.gif

    අර සිංහල පොතේ තියන කළා වෙවේ සීන් එකත් මේ වගේ නෙහැ :ෂ්
    mokadda ban e seen eka??
    Tikak hitanna wenawa............
    11.gif

    11.gif

    good one..:yes:
    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මගේ අදහස නම් මෙන්න මෙහෙමයි- UNP කාරයාත් රට කෑවා, දැන් ඉන්න එකාත් කනවා, ආයේ එන්ඩ ඉන්න එව්නුත් කයි, එමනිසා මෙහෙම ඉන්න එක සැපයි.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    86086414612606217684.jpg

    මගේ අදහස:
    මිනිසා,,, නුදුරු දිනකදී,,, අනාගතය වෙනුවෙන් ගොඩනගාගත් සම්පත්,,, තම වර්තමාන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නවා,,

    ඔයාලගෙ අදහසත් මෙතන දාල යන්න,,,
    11.gif

    කිසිම අදහසක් නැත්නම් bump එකක් හරි දීල යන්න,,,;)

    තම වර්තමාන අවශ්‍යතා නිසා අනාගතය කැපකිරීමට තිබෙන මිනිසාගේ පෙළඹවීම මෙයින් නිරූපණය වේ.