මේ පුටුව පාවිච්චි කරනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    කොහොමද හොදයිද? අදහස් ? :unsure: :unsure: :unsure:

    https://damro.com/product/high-back-chair/

    OCH-002-Black-350x287.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    okanam ne bn, me model ekanam use karanawa {OCH 022 } AC neththam inna amarui heat eka hinda. anika tikak heavy wedi. anith table walata movement walata amarui matanam :rolleyes:
     
    • Like
    Reactions: pathaleiretta

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මගෙ ලග තියෙන්නෙ ඕක. කොන්දට ටිකක් අමාරුයි.කොන්දට පොඩි කොට්ටයක් තියන් ඉන්නෙ:(. කන්ෆටබල් නෑ. වෙන එකක් ගනින්.