මේ පෙති මොකටද දෙන්නෙ?

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බලපන් දැන් දවසෙම නිදාගෙන ඉන්නෙ පොතක් අතගත්තාම ස්ට්‍රෙස් එකට එනව පෙති 2i බිව්වෙ හෙම්බිරිස්සාවට බේතක් ගන්න ගියාම දුන්නෙ :( මට කවදාවත් මැත්ස් කරල ඉවර කරන්න බෑ බ්ං
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    සෙම, හෙම්බිරිසාව තනිකර බොන්න එපා පගයො ගෑස් එනව, ඩොම්පෙරඩීන් එකක් එක්ක බීපන්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හෙම්බිරිස්සාවට බේතක් ගන්න ගියාම දුන්නෙ

    oya doctor gawata apahu yanna epa. beheth patan gaththa nisa iwara wenakan hariyata bipan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,887
    113
    Mother Earth
    Antibiotic එකක් යකෝ. දෙකක් බොන්න කිව්ව්වද? තෝ බෙහෙත් බීලම මැරිලා යනවනේ හුත්තෝ. ඕවා බොන්න එපා ගොනෝ පොඩි හෙම්බිරිස්සාවකට. කොත්තමල්ලි ටිකක් හදන් බීපන් පොන්නලු වගේ තොපිලා ආසාවටද බෙහෙත් බොන්නේ? මෝඩ හැත්ත. ඕව දෙන්නෙ pneumonia වගේ කිට්ටු වෙන්න සෙම වැඩි වුණාම විතරයි. දොස්තරගේ කොලර් එකෙන් ඇදල අරන් මුණට දෙකක් ඇනපන්. මට ඔය zithrin එක දුන්නේ එක ටැබ්ලට් එක ගානේ බොන්න.මට pneumonia වලට ආවම දුන්නේ. ඒකත් දවසට උපරිම දෙකයි උදේ, රෑ. අනික ඕවා බීලත් සෙම වැඩි වුණොත් තොට දෙන්න බෙහෙතක් නෑ. මොකද infection එක antibiotic resistant වෙනවා. 🤷‍♂️
     
    :(දෙන දෙයක් විස්වාසකරල ගිලිනව
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබට කවදාවත් AL කරල ඉවර කරන්නත් බෑ රහල්
    උබ දැන් AL ලියලම ගිනස් පොතට ගිහින් නේද
    ශුභ පැතුම්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මැත්ස් කරන්නේ ඇයි බං ඔහොම ලෙඩක් තියාගෙන. උබව අධර්යමත් කරන්න කියනවා නෙවෙයි, ඒත් පොඩ්ඩක් ප්‍රක්ටිකලි බලපන්. තියෙන සුදුසු කම් වලට ජොබ් එකක් කරලා ආතල් එකේ ඉදිං.
     
    • Like
    • Haha
    Reactions: icewiz and Wadakaru

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹ පර්ෆෙක්ෂනිස්ට් එකෙක් නේද? දෙයක් නූලට කරලා ඉවර කරනකම් ඊළඟ එකට යන්න බැහැ. එහෙම උසස්පෙළ කරන්න බැහැ. පරණ ප්‍රශ්න පත්‍ර 100ක් විතර තියාගෙන එපා වෙනකම් ලියපන්. පාස් වෙන්න පුළුවන්.

    මාත් ටිකක් උඹ වගේ, හරි අමාරුයි දෙයක් බාගෙට කරලා නවත්වන්න. එත් හැමෝටම හැම දෙයක්ම ඉගෙනගන්න කාලයක් නැහැ. දීල තියෙන කාලයේ පුළුවන් තරමක් කරගෙන පාස් වෙන එක තමන්ගේ වගකීම.
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබට කවදාවත් AL කරල ඉවර කරන්නත් බෑ රහල්
    උබ දැන් AL ලියලම ගිනස් පොතට ගිහින් නේද
    ශුභ පැතුම්
    අනුරාධ කට වහගෙන හිටු :lol:

    උඹ පර්ෆෙක්ෂනිස්ට් එකෙක් නේද? දෙයක් නූලට කරලා ඉවර කරනකම් ඊළඟ එකට යන්න බැහැ. එහෙම උසස්පෙළ කරන්න බැහැ. පරණ ප්‍රශ්න පත්‍ර 100ක් විතර තියාගෙන එපා වෙනකම් ලියපන්. පාස් වෙන්න පුළුවන්.

    මාත් ටිකක් උඹ වගේ, හරි අමාරුයි දෙයක් බාගෙට කරලා නවත්වන්න. එත් හැමෝටම හැම දෙයක්ම ඉගෙනගන්න කාලයක් නැහැ. දීල තියෙන කාලයේ පුළුවන් තරමක් කරගෙන පාස් වෙන එක තමන්ගේ වගකීම.
    ආස දේවල් කොච්චර කරත් මට නම් එපා වෙන්නෑ 👌 හිතට සැනසීමක් මේක😌
    ------ Post added on Sep 26, 2024 at 7:03 PM

    Antibiotic එකක් යකෝ. දෙකක් බොන්න කිව්ව්වද? තෝ බෙහෙත් බීලම මැරිලා යනවනේ හුත්තෝ. ඕවා බොන්න එපා ගොනෝ පොඩි හෙම්බිරිස්සාවකට. කොත්තමල්ලි ටිකක් හදන් බීපන් පොන්නලු වගේ තොපිලා ආසාවටද බෙහෙත් බොන්නේ? මෝඩ හැත්ත. ඕව දෙන්නෙ pneumonia වගේ කිට්ටු වෙන්න සෙම වැඩි වුණාම විතරයි. දොස්තරගේ කොලර් එකෙන් ඇදල අරන් මුණට දෙකක් ඇනපන්. මට ඔය zithrin එක දුන්නේ එක ටැබ්ලට් එක ගානේ බොන්න.මට pneumonia වලට ආවම දුන්නේ. ඒකත් දවසට උපරිම දෙකයි උදේ, රෑ. අනික ඕවා බීලත් සෙම වැඩි වුණොත් තොට දෙන්න බෙහෙතක් නෑ. මොකද infection එක antibiotic resistant වෙනවා. 🤷‍♂️
    දැන් නම් ඇත්තටම නිව්මෝනියා වගේ මාසයක් විතර කිට්ටුයි එක නහයකින් විතරක් දියර වගේ එනව:angry:
    ------ Post added on Oct 2, 2024 at 7:26 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,887
    113
    Mother Earth
    දැන් නම් ඇත්තටම නිව්මෝනියා වගේ මාසයක් විතර කිට්ටුයි එක නහයකින් විතරක් දියර වගේ එනව:angry:
    කැරි වෙන්න ඇති. ගණන් ගන්න එපා. 🙂
     
    • Sad
    Reactions: Wadakaru

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මැත්ස් කරන්නේ ඇයි බං ඔහොම ලෙඩක් තියාගෙන. උබව අධර්යමත් කරන්න කියනවා නෙවෙයි, ඒත් පොඩ්ඩක් ප්‍රක්ටිකලි බලපන්. තියෙන සුදුසු කම් වලට ජොබ් එකක් කරලා ආතල් එකේ ඉදිං.
    Man kiwwa tech krpan kiyala. Mu maths dnna hinda tech kroth goda ynna plwan.
    Anika tech kiyanne kiyana thram chater stream ekak nwe.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Man kiwwa tech krpan kiyala. Mu maths dnna hinda tech kroth goda ynna plwan.
    Anika tech kiyanne kiyana thram chater stream ekak nwe.
    මැත් ලේසි බ්ං කෙමිස්ට්‍රි වල තව යුනිට් තුනයි chapter closed -
     
    • Love
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මැත් ලේසි බ්ං කෙමිස්ට්‍රි වල තව යුනිට් තුනයි chapter closed -
    Monawada ithuru padam?
    Kagenda igenagnne?
    Free da? Gewalada?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Monawada ithuru padam?
    Kagenda igenagnne?
    Free da? Gewalada?
    Math wala applied tikayi chemistry wala organic inoganic vidyuth rasaayanaya karmaantha rasaayanaya anan manan tikak tiyenawa p6 ඉවරයි
    Dp education eken baluve
    Dan vadak karanna tikak puluvan class valata yanawa ithin igenaganna aluth deyak naa
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Math wala applied tikayi chemistry wala organic inoganic vidyuth rasaayanaya karmaantha rasaayanaya anan manan tikak tiyenawa p6 ඉවරයි
    Dp education eken baluve
    Dan vadak karanna tikak puluvan class valata yanawa ithin igenaganna aluth deyak naa
    Chemistry randeer set nadda