මේ පේජ් එක රිපෝට් කරමුද?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ පේජ් එක රිපෝට් කරමුද?

    https://www.facebook.com/groups/1841756036039112/permalink/1883189171895798/

    මේ පේජ් එක රිපෝට් කරමුද? :)
    නිරාගමික උනාට කමක් නෑ. කිසිම ආගමකට මෙහෙම ගරහන්න දෙන්න බෑ.:no:
    ඇඩ්මින් වරුන්ට අනුචිත යැයි හගේනම් ඉවත් කල මැනවි. :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kiththoi habayoi oka run karanne
    යන ලයින් එකෙන් මටත් හිතුනා. නිරාගමිකයි කියලා ගහන්නේ එක දර්ශනයකට. මෙවට නීතිමය පියවරක් නැද්ද බන්. මම හිතන්නේ ලන්කාවේ මේවා පැමිනිලිකරන්න තැනක් තියනවා. මේවා කරන්නේ ලන්කාවේ අයනේ, අනික විවස්තා විරොදියි බුදු දහමට කිසිම ආකාරයක අපහාසයක් කිරීම.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    යන ලයින් එකෙන් මටත් හිතුනා. නිරාගමිකයි කියලා ගහන්නේ එක දර්ශනයකට. මෙවට නීතිමය පියවරක් නැද්ද බන්. මම හිතන්නේ ලන්කාවේ මේවා පැමිනිලිකරන්න තැනක් තියනවා. මේවා කරන්නේ ලන්කාවේ අයනේ, අනික විවස්තා විරොදියි බුදු දහමට කිසිම ආකාරයක අපහාසයක් කිරීම.

    Oke most active memeber thama Indika Rathnayake
    Niragamika kiala eka agamakata gahala Islam ayata wish karanwaa

    නිර්අාගමිකයෙක් ලෙස පෙනී සිටින ඉන්දික රත්නායක නමැත්තා, අල්ලාහ් ගෙ මගපෙන්වීම ද අාශීර්වාදය ද ලැබේවා යි ප්‍රාර්ථනා කර අැති අයුරු!

    https://www.facebook.com/photo.php?...95821421.47432.100001640346297&type=3&theater
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකූ රෙප් කපන්නම රිදිලා. :rofl::P:Pඅනේ මට ගෙදර එන්න ටිකට් එකක් ගන්න තිබිච්ච රෙප් ටික. ලොල්:P:P
    reputation_neg.gif

    මේ පේජ් එක රිපෝට් කරමුද? 04-06-2017 05:58 PM itn unta ona de karaganna deela uba wadak balan hitiyanam mokada? un fb eke kiyonawa witarane? ps : lankawe law eka ubala thrn gonnu neme

    ඔය මට කියලා තියන දේ. පේජ් එක කරන එවුන් මේකෙත් ඉන්නවා වගේ.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    reputation_neg.gif

    මේ පේජ් එක රිපෝට් කරමුද? 04-06-2017 05:58 PM itn unta ona de karaganna deela uba wadak balan hitiyanam mokada? un fb eke kiyonawa witarane? ps : lankawe law eka ubala thrn gonnu neme

    ඔය මට කියලා තියන දේ. පේජ් එක කරන එවුන් මේකෙත් ඉන්නවා වගේ.

    ඕකම තමා මටත් කියල තියෙන්නෙ. :yes: