මේ පේජ් එක රිපෝර්ට් කරන්නෝ
ලින්ක්
2008 දී මෙම සමාගම පිහිටුවා ඇති අතර මෙයට බුද්ධා බම් ලෙස නම දමා ඇත්තේ එහි යම්කසි අනුහසක් ඇතිනිසා සහ කවටකමට මෙන් බවයි ඇයගේ වෙබ් අඩවියේ සදහන් කොට ඇත්තේ.
ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ චරිතය හා බැඳී ඇති නෙළුම් මල මොවුන්ගේ සමාගමේ ලෝගෝ එක ලෙසයි භාවිතා කරන්නේ. මෙ ලීසා ගෝඩියර් නමැත්තිය සතුව බල්ලන් තිදෙනෙක් සිටිනා බවත් උන්ගෙන් එකෙක්ගේ නමද බුද්ධා ලෙස තබා ඇති බවත් ඇයගේ ෆේස්බුක් පිටුවේ සදහන්. එසේම ඇයගේ සමාගමේ ප්රවර්ධන කටයුතු සදහා මෙලෙස ඇයගේ බල්ලාට බුද්ධා ලෙස නම තබා ඇති බවයි පෙනී යන්නේ.
Local Business
Factory 3, 79-81 Rebecca Drive, Deer Park, Victoria, Australia 3023
+61 3 9363 2777

Last edited: