මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද? දැන් මේ මිනිස්සු මැරිලත් ඇති
    දැක්කම ගුප්ත පෙනුමක් තියෙනවා.

    @Kalegana

    Ps : ඒක පෝස්ට්කාඩ් එකක්
    il_794xN.4953837849_5vav.jpg

    il_794xN.4905573158_oul4.jpg

    ------ Post added on Aug 15, 2024 at 4:51 PM
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔය ගොඩක් ලංකාවේ කියලා share වෙන ඒවා ඉන්දියන් ලූ.........
     
    • Wow
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඉස්සර ගෑනුන්ගේ යක්ෂ පෙනුමක් තියෙන්නේ ඇයි :unsure:
    සැලෝන් කිරීම් වර්ග එහෙම නෑනෙ
    දැන් ඉන්න උනුත් ඔච්චර තමයි ඒවා නැත්තන්
     
    • Sad
    • Haha
    Reactions: FuBaR and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    සැලෝන් කිරීම් වර්ග එහෙම නෑනෙ
    දැන් ඉන්න උනුත් ඔච්චර තමයි ඒවා නැත්තන්
    ඒකනම් ඇත්ත අපේ ඉස්සරහා ගෙදර ආන්ටි උදේට බැල්කනියේ ඉන්නවා දැක්කම නූල් බදින්න වෙන්නේ. අම්මේ පාරේ යනකොට තියෙන සුකුමාල කම. මේකප් නාලා 😁
     
    • Like
    Reactions: AnuradhaRa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ඉස්සර ගෑනුන්ගේ යක්ෂ පෙනුමක් තියෙන්නේ ඇයි :unsure:
    වැස්සට තෙමිලා අව්වට කර වෙලා. :p
    ඔය සිංහලුන්ගේ හරි පාට බන්
     
    • Haha
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    මේ පව්ලේ තව පින්තුර කීපයක් තිබ්බ හොයල දානම් විස්තර එක්ක.. මේ ඉන්නේ ඔය හිටගෙන ඉන්න කෙල්ල.

    Portret-van-een-jonge-vrouw-uit-Kandy-op-Ceylon-Charles-T-Scowen-c-1875-c-1880.jpg
     
    Last edited: