මේ පොටෝ එකේ

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    14558933.jpg

    machanla mata one me photo eke background ekata colour daddi photo eka athulata enne nathiwenna photo eka wateeta line ekak daaganna,line eka adinawata wada leesi widihak nadda photo eka sawuththu wenne nathuwa ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පි.එස් ( ෆොටෝ ෂොප්.. ) දන්නවා නම් මේ වැඩේ ලේසි නේ..
    සිලෙක්ෂන් ටුල් එකෙන් වටේට සිලෙක්ට් කරලා වෙනමම ලේයර් එකක් විදියට දාගෙන..
    අනිත් ලේයර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට පාට හරි වෙනත් පින්තුරයක් හරි දා ගන්න පුලුවන් ...
    කොහොමත් සිලෙක්ෂන් එකක් දෙන්නේ නැතිව නම් කරන්න විදියක් නෑ..
    මාස්ක් එකක් විදියට දුන්නාත් සිලෙක්ට් කරන්න වෙනවා..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පි.එස් ( ෆොටෝ ෂොප්.. ) දන්නවා නම් මේ වැඩේ ලේසි නේ..
    සිලෙක්ෂන් ටුල් එකෙන් වටේට සිලෙක්ට් කරලා වෙනමම ලේයර් එකක් විදියට දාගෙන..
    අනිත් ලේයර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට පාට හරි වෙනත් පින්තුරයක් හරි දා ගන්න පුලුවන් ...
    කොහොමත් සිලෙක්ෂන් එකක් දෙන්නේ නැතිව නම් කරන්න විදියක් නෑ..
    මාස්ක් එකක් විදියට දුන්නාත් සිලෙක්ට් කරන්න වෙනවා..
    pahadili une na ban ps yanthama danne :9
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    magic wand tool eken wate thiyena white area eke click karala balanna.ethakota bacground eka witharak select wei
    but machan paing bucat tool eken background ekata colour dapuwama image eka athulata enawane anna ehema nathiwenna watee adaganna one :D pen eken adinawata wada lesi widihak