මේ පොඩි එකාගේ කතා කිරිල්ල බලන්නකෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ඔය ඇක්සෙන්ට් එක නැති වෙන්න නොදී තියාගන්න නම් කඩ්ඩෙන්ම කතා කරන්න ඕන. සිංහල කතා කලොත් ඉවරයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Agamata blind wela kiyala terum ganin.ekai tada wenne
    agamakata blid wela naha mn buddagame dewal hariyata danneth naha.eeth uba katata ena eka kiyawana ekek kiyala ona ekek dannawa.uba hari ekek nam spa yanawada.uba pansil pada pahen kiiyak kadanawada.ehema ekekta agamak gana mehema kiyanna aiythiyak kohethma naa.uba bonawa ganu ekka budiyanawa thawa boruh one tharam kiyala athine ehema ekek agamakata mehema nirwachanayak deddi ube manasika mattama hithgannna puluwan.ara upulsanthalath ekka inna royal thaprobanian set ekee unuth danna huththak naha lokuwata kiyawana.ewagee
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,070

    Ithin ubata tada wenne mokatada.meka public forum ekak mata ona deyak kiyanna puluwan.spa yaba ekata jealous wageda?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පොඩි එකෙක් ගේ මොළේ ස්පොන්ජ් එකක් වගේ, වේගයෙන් අවට දත්ත උරාගන්නවා, වේගයෙන් ඩොට්ස් කනෙක්ට් කරලා මීනීන් එකක් හදාගන්නවා, මේක වැඩිහිටි වයස වෙනකොට අඩු වෙලා යනවා.

    පොඩි ළමයි හීනෙන් කතාකිරීම, හීනෙන් බයවීම වැඩි මොකද? උන්ට දරාගන්න බැරි ඉන්ෆෝමේෂන් තොගයක් ඔලුවට එන නිසා, නින්දේදී ඒවා ප්‍රොසෙස් කරලා ස්ටෝ කරනවා,

    මේ නිසයි පොඩි එකෙක්ට දිග නින්දක් අවශ්‍ය වෙන්නේ, වැඩිහිටි වයසට එනකොට මේ ඉන්ෆොමේෂන් වලට එක්ස්පෝස් වෙලා නේ ඉන්නේ, ඒ නිසා අමුතු නැහැ, වැඩිහිටි වෙනකොට නින්දේ කාලයත් අඩු වෙනවා, හීනෙන් බයවීම වගේ දේවල් අඩුයි.

    ඉතින් ළමයි වැඩිහිටියන් කියනදේවල් හොඳින් අහගෙන ප්‍රතිචාර දක්වනවා, කොලු තාත්තල, පණ්ඩිත අම්මන්ඩි වගේ කතා කරන පොඩි උන් ඉන්නේ ඒ නිසයි.

    පුනරුත්පත්තිය විශ්වාස කරන පවුලක එහෙම ළමයෙක් උපන්නොත් ඌ ඒ දේවල් අරගෙන ඩොට්ස් කනෙක්ට් කරලා ඌම හදාගන්න විවිඩ් කතාවක් තමා ඔය පුනරුත්පත්තිය කියන්නේ, මිලියන් ගානක් ළමයි ඔය වගේ දේවල් කියනවා, වඩා හොඳට ඉන්ෆොමේෂන් ලැබුනොත් ඌට පුළුවන් සෑහෙන්න හොඳ පුනරුත්පත්ති කතාවක් කියන්න.

    රතුපාට කාර් එකකට ආසා නැති පොඩි කොලුවෙක් ඉන්නවද? මේ කාලේ නිතරම ඇක්සිඩන්ට් වෙනවා, වැඩිහිටියන් ඒවා කතා කරනවා, ප්‍රවෘත්ති වල ඒවා යනවා, පොඩි එකා ඒවා අහුලාගෙන ඌ ගියපු රතුපාට කාර් එක ඇක්සිඩන්ට් වුන, පාවෙලා ආවා, ඔවා කියන්න ගන්නවා.

    ජැපනීස් චයිනීස් මිනිස්සු කතාකරන භාෂාව කතාකරන පුනරුත්පති සීන්ස් නැති තරම්, ඒ මොකද? මෙහෙ උන් ඒ භාෂාවන් කතා කරන්නේ නැති නිසා.

    මේ පොඩි එකාගේ ගෙදර නිතර හින්දි සින්දු දානවා නම්, වැඩිහිටියන්ගෙන් කවුරුහරි මිඩ්ල් ඊස්ට් ගිහින් ආපු කෙනෙක් නම් හින්දි කතා කරන්න පුළුවන් වෙන එක පුදුමයක් නෙවේ, මොකද ඌ හින්දි කතාකරන්න ගන්නවා නම් වැඩිහිටියන් ඒ භාෂාවෙන්ම රෙස්පොන්ඩ් කරනවා නම් ඌ ඉක්මනට එක ඉගෙන ගන්නවා.

    මේ නිසයි පොඩි එකෙක්ට විවිධ භාෂා ඇහෙන්න දෙන්න කියන්නේ, ඌ ඒවා කතා නොකලත් ඒවා ප්‍රොසෙස් කරගෙන ස්ටෝ කරගන්නවා, මේ පැටර්න් පස්සේ කාලෙක ඒ ඒ භාෂා ඉගෙන ගනිද්දී වැදගත්.
     
    • Like
    Reactions: ranjan_ayya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Ithin ubata tada wenne mokatada.meka public forum ekak mata ona deyak kiyanna puluwan.spa yaba ekata jealous wageda?
    mata jelous naha maath gihin thiyenawa.eka nemeiy ai uba arahema kiwwa ekaiy awla.kotinma uba atharam wadagath ekek newene ohoma kiyanna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,070
    113
    mata jelous naha maath gihin thiyenawa.eka nemeiy ai uba arahema kiwwa ekaiy awla.kotinma uba atharam wadagath ekek newene ohoma kiyanna
    Man hoyagatta labbak newe bn mata ahuna ekak man kivve.okoma waves kiyala ananda hamduruwama kitanne.ahapan.dumb down buddagama wage newe meka

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    If he hasn't been learning Hindi or English that makes this different. Whether bilingual, trilingual or hyperpolyglot, one should learn the languages first.

    But there are recorded instances where some traumatic conditions have given people the ability to talk another language. Just to mention one instance, a Croatian 13 year old girl woke up from coma and completely forgot Croatian and started to speak in German. Also there's Foreign accent syndrome (FAS) - when you suddenly start to speak with a different accent. It’s most common after a head injury, stroke, or some other type of damage to the brain. It's something to do with the language centres of the brain. Not really understood how this happens.

    Remember there was a video clip of a young Indian boy who could speak 10 or more languages. He was selling stuff to the tourists in the street. That's different as he has been exposed to many languages and hence easily explained.
    u mean this is not hyperpolyglot right? then what is this?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    buddagama is a dumb down version
    According to Buddhism karma refers to action driven by intention which leads to future result. Your intention is clearly show that you want to troll people using insult to the Buddhism , You come here to collect bad karma,,, so just go on like this ...this is called utter stupidity.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,070
    113
    According to Buddhism karma refers to action driven by intention which leads to future result. Your intention is clearly show that you want to troll people using insult to the Buddhism , You come here to collect bad karma,,, so just go on like this ...this is called utter stupidity.
    You seems to know what my intention is than me.You may think what you like
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    American Indian kaarayek reincarnate wela wage:P
    Accent eke naiwalata galepenne na kohomath 😅
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පොඩි එකෙක් ගේ මොළේ ස්පොන්ජ් එකක් වගේ, වේගයෙන් අවට දත්ත උරාගන්නවා, වේගයෙන් ඩොට්ස් කනෙක්ට් කරලා මීනීන් එකක් හදාගන්නවා, මේක වැඩිහිටි වයස වෙනකොට අඩු වෙලා යනවා.

    පොඩි ළමයි හීනෙන් කතාකිරීම, හීනෙන් බයවීම වැඩි මොකද? උන්ට දරාගන්න බැරි ඉන්ෆෝමේෂන් තොගයක් ඔලුවට එන නිසා, නින්දේදී ඒවා ප්‍රොසෙස් කරලා ස්ටෝ කරනවා,

    මේ නිසයි පොඩි එකෙක්ට දිග නින්දක් අවශ්‍ය වෙන්නේ, වැඩිහිටි වයසට එනකොට මේ ඉන්ෆොමේෂන් වලට එක්ස්පෝස් වෙලා නේ ඉන්නේ, ඒ නිසා අමුතු නැහැ, වැඩිහිටි වෙනකොට නින්දේ කාලයත් අඩු වෙනවා, හීනෙන් බයවීම වගේ දේවල් අඩුයි.

    ඉතින් ළමයි වැඩිහිටියන් කියනදේවල් හොඳින් අහගෙන ප්‍රතිචාර දක්වනවා, කොලු තාත්තල, පණ්ඩිත අම්මන්ඩි වගේ කතා කරන පොඩි උන් ඉන්නේ ඒ නිසයි.

    පුනරුත්පත්තිය විශ්වාස කරන පවුලක එහෙම ළමයෙක් උපන්නොත් ඌ ඒ දේවල් අරගෙන ඩොට්ස් කනෙක්ට් කරලා ඌම හදාගන්න විවිඩ් කතාවක් තමා ඔය පුනරුත්පත්තිය කියන්නේ, මිලියන් ගානක් ළමයි ඔය වගේ දේවල් කියනවා, වඩා හොඳට ඉන්ෆොමේෂන් ලැබුනොත් ඌට පුළුවන් සෑහෙන්න හොඳ පුනරුත්පත්ති කතාවක් කියන්න.

    රතුපාට කාර් එකකට ආසා නැති පොඩි කොලුවෙක් ඉන්නවද? මේ කාලේ නිතරම ඇක්සිඩන්ට් වෙනවා, වැඩිහිටියන් ඒවා කතා කරනවා, ප්‍රවෘත්ති වල ඒවා යනවා, පොඩි එකා ඒවා අහුලාගෙන ඌ ගියපු රතුපාට කාර් එක ඇක්සිඩන්ට් වුන, පාවෙලා ආවා, ඔවා කියන්න ගන්නවා.

    ජැපනීස් චයිනීස් මිනිස්සු කතාකරන භාෂාව කතාකරන පුනරුත්පති සීන්ස් නැති තරම්, ඒ මොකද? මෙහෙ උන් ඒ භාෂාවන් කතා කරන්නේ නැති නිසා.

    මේ පොඩි එකාගේ ගෙදර නිතර හින්දි සින්දු දානවා නම්, වැඩිහිටියන්ගෙන් කවුරුහරි මිඩ්ල් ඊස්ට් ගිහින් ආපු කෙනෙක් නම් හින්දි කතා කරන්න පුළුවන් වෙන එක පුදුමයක් නෙවේ, මොකද ඌ හින්දි කතාකරන්න ගන්නවා නම් වැඩිහිටියන් ඒ භාෂාවෙන්ම රෙස්පොන්ඩ් කරනවා නම් ඌ ඉක්මනට එක ඉගෙන ගන්නවා.

    මේ නිසයි පොඩි එකෙක්ට විවිධ භාෂා ඇහෙන්න දෙන්න කියන්නේ, ඌ ඒවා කතා නොකලත් ඒවා ප්‍රොසෙස් කරගෙන ස්ටෝ කරගන්නවා, මේ පැටර්න් පස්සේ කාලෙක ඒ ඒ භාෂා ඉගෙන ගනිද්දී වැදගත්.

    පොඩි වයසෙදි තමා යම් කිසි ස්කිල් එකක් ඩිවලොප් කරනවානම් හොඳම වයස.
    වැඩිහිටියෙක් වෙද්දි ටික ටික අඩුවෙනවා ඔය ගොඩක් හැකියාවන් .
    උඹට කියන්න 4 වසරෙදි මම සෞරග්‍රහ මණ්ඩලය කියලා පොතක් කියෙව්වා.
    ඒ කාලෙ ග්‍රහයො ගැන විස්තරයක් ඇහැව්වොත් පට් පට් ගාලා උත්තර දෙන්න පුළුවන් කමක් තිබ්බා.
    ඒ කිව්වෙ විශාලත්වය. ග්‍රහයාගෙ වළලු ගාණ ,චන්ද්‍රයො ගාණ .කොච්චර දුරකින්ද තියෙන්නෙ ?
    ඒ ග්‍රහයන්ගෙ වායුගොලය කොයි වගෙ දෙවල් වලින්ද හැදිලා තියෙන්නෙ වගෙ දෙවල් .

    එත් දැන් ග්‍රහයො ගාණ මතකත් නැහැ .
    😂 😂

    ඔය ඇක්සෙන්ට් එක නැති වෙන්න නොදී තියාගන්න නම් කඩ්ඩෙන්ම කතා කරන්න ඕන. සිංහල කතා කලොත් ඉවරයි.
    එහෙනම් මූව ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකටම දාන්න ඔනි .
    දෙමාපියො අතෙ තමා ගේම තියෙන්නෙ.
    මේ ස්කිල් එක හඳුනාගෙන අදාල තැන් වලට ළමයා යොමු කරන්න ඔනි.
    මෙ වීඩියො එක දකින පොරක් හරි මෙ ළමයට අත දුන්නොත් හොඳයි .
    නැත්තම් ඔය හැකියාවල් එහෙම්මම වියැකිලා යනවා .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    u mean this is not hyperpolyglot right? then what is this?

    Do we know the exact circumstances? I find it difficult to explain unless the child is exposed to these languages first. But as someone pointed out, a child with an extraordinary skill of learning a language can easily do by a mobile phone these days. He learnt about the Dinosuars from the phone.
    At the same time there can be other unexplained circumstances where this might be possible. I will not disregard any.
    Remember, Shakespeare once wrote "There are more things in heaven and earth, Horatio, than are dreamt of in your philosophy."
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    බුදු දහමේ (ථේරවාද) පුනරුප්පත්තිය ප්‍රතික්ශේපයි. පුණර්භවය පිළිගන්නවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනිවා ඇමරිකන් ඉන්දියන් කාරයෙක් . බලපන්කෝ ඒකාගේ ඇක්සන්ට් එක
    මේවාම ඇති පුනර්බවේ ඔප්පු කරන්න
    ඉකෙන සීන් නේද

    නිකමට මට දැනගන්න - කොහොමද මචංලා මේච්චරට පරණ මතක උස්සන් එන්නේ? මේක අමතක වෙන්නේ නෑනේ මේ විදියට යන කොට
    මූ ගිය ආත්මෙ යෝග කරපු කෙනෙක්
    ඒකයි මේ ආත්මෙට ගොඩක් දේවල් ඇවිත් තියෙන්නෙ.
    ඔයාටත් පුලුවන් භාවනා කරලා කලින් භව වලට ගිහින් ප්රීවියස් බොඩි එකක් එක්ක එදෙවල් සින්ක්රොනයිස් කරන්න.
    උබ ඒකාලෙ නින්ජට්සු, කුංග්ෆු වගේ කරපු මාස්ටර් කෙනෙක්නම් ඒ ස්කිස්ල් ඒවිදියටම මේ ආත්මෙටත් එනවා, ප්රැක්ටිස් කරන්න දෙයක් නෑ.
    අලුතින් දේවල් ඉගෙන ගන්නවට වඩා තියන දේවල් ගවේශනය කරන එක තමයි වටින්නෙ, ඒත් ඒකට ලොකු කැපකිරීමක් ඕන.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    නෑ මචන් ඔය තාත්තා උනාට වෙන තාත්තේගෙ වෙන්නත් පුලුවන්. ගොඩක් දක්ස කෙනෙක් තාත්තා උනාම ලමයිට ඒ දක්සතාවය උපතින්ම එන්න පුලුවන්. ඔක ඉතින් හරියටම දන්නේ ලමයගෙ අම්මා තමා
     
    • Haha
    Reactions: Mohowk