>මේ පොත් තියෙනවද ?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    ඩීමන්‬ පොත් 1008 ක් ලිව්වත් ඒ පොත්වල මුල් පිටපත් හෝ අවම තරමින් එහි නාම ලේඛනයක්වත් අද කොහෙන්වත් සොයාගත නොහැකිය. ඒ පොත්වල මුල් පිටපත් හා නාම ලේඛනයක් තිබූ එකම ස්ථානය වූයේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්තේ පිහිටා තිබු ඩීමන්ගේ නිවෙසේ ය. එහෙත් එක් අවස්ථාවක ඇතිවූ ගංවතුරකින් ඒ පොත් සියල්ල විනාශ වී ගියේය.
    ජාතික ලේඛනාගාරයේවත් අද ඩීමන්ගේ පොත්වල මුල් පිටපත් නැත. ඊට හේතුව රාජ්‍ය ලේඛනාගාරය නුවරඑළියේ තිබී කොළඹට ගෙනෙන අතරවාරයේ එතෙක් එහි තිබූ ඩීමන්ගේ පොත් ලොරි රියැදුරන් හා එහි සහායකයන් විසින් කියවීමට හොරකම් කරනු ලැබ ඇත.

    අයියෝ... සෝරෝ පොත නම් ඉස්සර තිබ්බ අපෙ අයිය කෙනෙක් ගාව. දැන් ඒකවත් තියේද දන් නෑ...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචං ඩීමන් ආනන්ද පොත් මුද්‍රණය කරේ.... ලිංගම් පොත්හලේ .. දැන් ඒක ආනන්ද පොත් හල නේ.. ඒකේ බැලුවෙ නැද්ද මචං....


    ඒවා දැනට අවුරුදු 25 ට උඩදී නැතිවෙලා ගියා මචන්..
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    galkisseth parana poth tiyana thanak tiyanawa kiyala kawruhari kiwa wage mathakayak tiyanawa poddak hoyala balapan station eka kittuwada koheda hariyatama mathaka na
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකෝ බන් පුක කැඩිච්ච කඩියා වගේ මේ පොත් හොයන්නේ...
    මන් හිතන්නේ මන් ලග 1,2 තිබුනා මාතර..

    ටාසන් සහ තව මොකද්ද එකක්

    වැම්පයර් කතාවක්ද කොහෙද
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොකෝ බන් පුක කැඩිච්ච කඩියා වගේ මේ පොත් හොයන්නේ...
    මන් හිතන්නේ මන් ලග 1,2 තිබුනා මාතර..

    ටාසන් සහ තව මොකද්ද එකක්

    වැම්පයර් කතාවක්ද කොහෙද


    තෝ ඕක මෙහෙ ඉන්නකොට කියන්න තිබුනනේ... අනාතයා ..:dull: