ඔය පොත් හොයාගන්න ලොකු උවමනාවක් තියේනන් කරන්න තියෙන්නේ ඩීමන් ආනන්ද මහත්තයගේ ලඟම ඥාතියෙක්ව කන්ටැක්ට් කරගන්න එක..එහෙම නැත්තන් ඔය පොත් පබ්ලිශ් කරපු ආයතන වලට ගිහින් හොයලා බලන එක..එයාලා ගාව අනිවාර්යෙන්ම ඇති..![]()






ඩීමන් අනන්ද පොත් 1002ක් ලිවුව නෙද? මට මතක විදිහට ටික කාලයක් නිහඩව ඉදල පස්සෙත් ලිවුව ටිකක් ඔක්කොම 1015 ක් විතර ඇති. අපෙ මාමලගෙ ගෙදර ඉස්සර මෙ පොත් ටිකක් තිබ්බ. "ජෙමිස් බන්ඩ" කියල රහස් පරික්ශක චරිතෙ නිර්මනය කලේ ඩීමන් අනන්ද මහත්තය නේද? මේකයි මචන් මෙ පොත් කල් තියෙන්නෙ නැති වෙන්න හේතුව. මෙ පොත් ගැහුවෙ පත්තර කඩදාසි වලින්. සත 50ට විකුනුවෙ. හරියට දැන් ගහන සුජීව ප්‍රසන්න අරච්චිගෙ පොත් වගේ.![]()
මම සුජීවගෙ පොත් වල තියෙන දේවල් එක්ක ඩීමන් ආනන්ද මහත්තයගෙ පොත් සන්සන්දනය කලේ නෑ මචන්. මම කියවල තියෙන හින්ද දන්නව එව කොයි තරම් රසවත්ද කියල. සත පනහෙ මල් කතා නෙමෙයි ඒව. මම කිවුවෙ ඒ පොත් මුද්‍රනය කරපු කඩදාසි ගනන් අඩුම ඒව කියල. එහෙම කරල තියෙන්නෙ අඩුම මිලකට විකුනන්න පුලුවන් වෙන්න. එතකොට තමා පොඩි මිනිහත් පොතක් අරන් කියවන්නෙ. එ කාලෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කියවීමේ රුචිකත්වය වැඩි කරන්න ඩීමන් අනන්ද මහත්තය ගොඩක් ලොකු සේවයක් කරල තියෙනව.සුජීවගේ 2.50 බොලඳ කතා වලට වඩා නම් හොඳයි බන්..
මම සුජීවගෙ පොත් වල තියෙන දේවල් එක්ක ඩීමන් ආනන්ද මහත්තයගෙ පොත් සන්සන්දනය කලේ නෑ මචන්. මම කියවල තියෙන හින්ද දන්නව එව කොයි තරම් රසවත්ද කියල. සත පනහෙ මල් කතා නෙමෙයි ඒව. මම කිවුවෙ ඒ පොත් මුද්‍රනය කරපු කඩදාසි ගනන් අඩුම ඒව කියල. එහෙම කරල තියෙන්නෙ අඩුම මිලකට විකුනන්න පුලුවන් වෙන්න. එතකොට තමා පොඩි මිනිහත් පොතක් අරන් කියවන්නෙ. එ කාලෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කියවීමේ රුචිකත්වය වැඩි කරන්න ඩීමන් අනන්ද මහත්තය ගොඩක් ලොකු සේවයක් කරල තියෙනව.
